තොවිල් පහෙන් නඩුව අහන්නම්
නුඹ පමණක් ඇතැයි කියා
මං වරදක් නොකළ නිසා
මේ දීගය හොඳයි කියා
මයෙ පාඩුවෙ උන්නු නිසා
අනේ හොදයි බොල අනේ හොඳයි
තොවිල් පහෙන් නඩුව අහපුදෙන්
නුඹ පමණක් ඇතැයි කියා
මං වරදක් නොකළ නිසා
මේ දීගය හොඳයි කියා
මයෙ පාඩුවෙ උන්නු නිසා
අටුවෙ පරාණේ හැංගුනෙ ඇයිදෝ
තු:හ් නොද්දකින්
මීයො ඇවිත් වී ටික කනවෝ
උගුළට අසු නොවෙනා මීයෝ
හැඳිමිටෙ දිග ඇතිවෙද නෑනෝ
අද හිටපන් අද හිටපන්
තොවිල් පහෙන් නඩුව අහන්නම්
හේනට වල් ඌරො ආවලූ
ආ…. එහෙනම්
තනි මට මහ නින්දක් ආවෝ
පිළකද පැල් රැක්කේ මිනිහෝ
නින්දෙ තරම කියනව ඌරෝ
අද හිටපන් අද හිටපන්
තොවිල් පහෙන් නඩුව අහපුදෙන්