කවුදෝ ආදර කතා කියනවා
කවුදෝ ආදර කතා කියනවාමතකයෙ නුඹ යලි අසළ මෙන් දැනෙයිකොහෙදෝ වස්දඬු හඬ පාවෙනවාසිහිනය නින්දට පෙරම අඬගසයි…
කවුදෝ ආදර කතා කියනවාමතකයෙ නුඹ යලි අසළ මෙන් දැනෙයිකොහෙදෝ වස්දඬු හඬ පාවෙනවාසිහිනය නින්දට පෙරම අඬගසයි ඈත ඈත හිත අරගෙන යනවාපාලු පාලු ලෝකෙක තනිවෙනවා සිතුවම් සිහිනේ පාට ගන්වනාඅහසෙ තාරුකා දිලි දිලි නිවෙනාඋණුසුම නුපුරුදු සුවඳවත් කියාසඳවත සේලෙන් මුහුණ සගවනා ඈත ඈත හිත අරගෙන යනවාපාලු පාලු ලෝකෙක තනිවෙනවා කවුදෝ පා මත රසුදැල් බඳිනාමතකයෙ නුඹ යලි සුරළ් නටනවාකොහෙදෝ කෝමළ…
වේදනා දෙන බැඳීමයි දුකමල්සරෝතෝ පලෝඑපා අහලක දකින්නත් ආයේපලනවා තොගෙ දුන්න විද්දෝතින්මල්සරෝතෝ පලෝ විද්දා විද්දාමයි සැකක් නෑපැටලුණා දැවටීඋන්නා උන්නාමයි නිමක් නෑහේතු නැති කරුණූමල්සරෝතෝ පලෝඑපා අහලක දකින්නත් ආයේපලනවා තොගෙ දුන්න විද්දෝතින්මල්සරෝතෝ පලෝ ඇන්දා ඇන්දාමයි කියද්දීසන්තකේ හිඳුනාමන්දා මන්දා දැන් බලද්දීගොන්කමේ මහිමේමල්සරෝතෝ පලෝඑපා අහලක දකින්නත් ආයේපලනවා තොගෙ දුන්න විද්දෝතින්මල්සරෝතෝ පලෝ තට්ටෙ තට්ටේමයි බලද්දීකෙස්ගසුත් ගිලිහීගෙවිලා ගෙවිලා ගොස් මාරකේහෙනහුරා ගෙවිලාමල්සරෝතෝ පලෝඑපා…
උලමා හැඬුවේ අර ගහේකලුවර දස අත පැතිරීලාඅහලක පහලක කිසිවෙකු නෑකලබල වීලා ඇයි කොලුවෝ අහලක පහලක කිසිවෙකු නෑකලබල වීලා ඇයි කොලුවෝ දරුවා නාඬයි ඌ නින්දේහනිකට යන්නට ඕනෑනේඇඳිවත ආයේ ලෙහුනානේකලබල වීලා ඇයි කොලුවෝ අහලක පහලක කිසිවෙකු නෑකලබල වීලා ඇයි කොලුවෝ මොනවා හිතිලද බයවීලාකනත්ත පසුකර නුඹ යන්නේහෙමිහිට රහසින් මං කීවාකලබල වීලා ඇයි කොලුවෝ අහලක පහලක කිසිවෙකු නෑකලබල වීලා…
කලය බිඳුණි ළිං මිදුලේ……………..දුව ආවෙමි විගසා……..கடவுளே, நான் எங்கே தவறு செய்தேன்?ஏன் இவ்வளவு ரகசியமாக கிசுகிசுக்கிறார்கள் සරණ සොයමි ඔබ දෙවොලේ…………….මියෙනට ඔහු උදෙසා…………..கடவுளே, நான் எங்கே தவறு செய்தேன்?ஏன் இவ்வளவு ரகசியமாக கிசுகிசுக்கிறார்கள் මිදුණි පිණි සැලූ උකුලේ…………හද ගැබ රැඳි විලසා…………..கடவுளே, நான் எங்கே தவறு செய்தேன்?ஏன் இவ்வளவு ரகசியமாக கிசுகிசுக்கிறார்கள் කලය බිඳුණි ළිං මිදුලේ……………..දුව ආවෙමි විගසා……..கடவுளே, நான் எங்கே தவறு செய்தேன்?ஏன் இவ்வளவு ரகசியமாக கிசுகிசுக்கிறார்கள்
දේවකොණ්ඩා රාජාමට යන්න කියල කීවාඅරාබියේ කෝමාන්මට පනත් දෙනවා කීවා යන්න වෙනවනම් කොහොමත් යන්න වෙනවනේඉන්න සුරපුරක් මූදේ මැද්දෙ තිබුනනේජිංකි ජිගිරි ජිංජිං ජිගි ජිංක චිකාරේපම්ප පපර පම්පම් මට නැටෙන විකාරේ අන්දර ගිය පාර දිගේ සලකුණු හොයමූඑහෙට යද්දි මලබාරය අමතක කරමූ මෙහෙම ඉන්ට බෑ බෑරජ අණට ඇහුම්පාලාදාලා යන්න වානාමට නුඹව තමයි ඕනෑ ඔන්න වහිනවා අයියෝ නැවට යමු පනේදන්න…