
පෑ සිනා සොඳුරේ
පෑ සිනා සොඳුරේ……..මහද ඒකාලෝක වී අඳුරේ……..තනිය ගිලිහී ගියා…….සුසුම මැකිලා ගියා……අද මෙසේ………..වසන්තය ලැබුවා……… රසක හැඩයක කලාවක…
පෑ සිනා සොඳුරේ……..මහද ඒකාලෝක වී අඳුරේ……..තනිය ගිලිහී ගියා…….සුසුම මැකිලා ගියා……අද මෙසේ………..වසන්තය ලැබුවා……… රසක හැඩයක කලාවක තාලේ…..නුහුරු වී……….එදා මා සිටියා…….දැනෙනවා දැන් පාටපාටින්දස අතේ…..පාට ගෑ නුඹෙ ආදරේ………. කුටිය අතහැර අවන්හල් ගානේ……..මත් වෙවී………එදා මා තැවුනා……ඇසෙනවා දැන් රෑට රහසින්කොඳුරනා……හාදුවක් වී ආදරේ……… ගඟුල සමුදුර කඳු වලා අතරේ…….රිද්මයේ…….නුඹේ රුව ඇඳෙනා……දැනෙනවා දැන් හුස්මගන්නාජීවිතේ……….හීනයක්දෝ ආදරේ………… පෑ සිනා සොඳුරේ……..මහද ඒකාලෝක වී අඳුරේ……..තනිය ගිලිහී ගියා…….සුසුම…
කෝඩුකාරයානුඹ මගෙ කෝඩුකාරයා ඈත ඈත ඇවිද ඇවිදමෑත මෑත හොරෙන් බලනවාඋරුහන් බානවාකෝඩුකාරයානුඹ මගෙ කෝඩුකාරයා පාට පාට හීන මවන්රෑට රෑට සින්දු කියනවාඅරුතින් අඟවනාකෝඩුකාරයානුඹ මගෙ කෝඩුකාරයා තෝර තෝර මාල වලලුඕනෙ නේද කියල අහනවාවෙන උන් නොතකනාකෝඩුකාරයානුඹ මගෙ කෝඩුකාරයා ගැනල ගැනල දවස් ගැනලවයස හරිලු කවිද ලියනවාතවමත් උමතුවීකෝඩුකාරයානුඹ මගෙ කෝඩුකාරයා නැගල නැගල පියගැටපෙලදොරකඩ ළග තට්ටු කරනවාමගෙ හිත කළඹනාකෝඩුකාරයානුඹ මගෙ කෝඩුකාරයා
පාවුනා…..ඈත ආකාසයේ……පසුකලා රෑණ සියොතුන් තොසේලංවුනේ නොදන්නා ඉමකදෝමා කොතැනදෝ මුල්වරට ජීවිතේ බිඳී විසිර යයි සැලී වලා කැට මා ගත පුරාදැනේ තරු කැකුළු වැදී උනුසුම්ව යාවී ඇදී හුස්ම ලය පුරවනා නැවුම් සුළඟේගතේ දා විලැලෙනා අයුරු අරුමේනුහුරු සිතුවිල්ල නුහුරු තැන් සොයයිහද විජිතයේ දැනේ මදහාස මුවේ නොදැනීමසතුටයිහද නැලවෙතේ සයුරු ඉම පසුකලා මතක අමුනාබිඳීලා කැලතෙනා රලද පිනි සේනුහුරු පිනිකන්ද නුහුරු…
චන්දා චන්ද්‍රාවන් චන්දාවලාවෙන් වැසී යන නොපෙනීසඳගිර අද සසලයිපා බැඳි රසුදැල් හඬනා වෙනසටහදගිර ගිනි මොලවයි හදගිර අද සසලයිසඳගිර අද සසලයිහදගිර ගිනි මොලවයි ගිම්හානෙට ගිනියම් සඳගිර මතතණපත් එලූ ලෙසේහද විදලා ලූ කින්නරපති මාමැලවෙයි දැවී එසේ ලයේ ගලන ලෙය රිදුනේ නෑනුඹේ කඳුළු විලසේ හදගිර අද සසලයිසඳගිර අද සසලයිහදගිර ගිනි මොලවයි බෙයඳේ ගිනෙරද මැලවෙනු හොඳ නෑහද මල පෙලූ ලෙසේලෙන්…
බැඳීමේ දුක දරුණූවියෝවේ ගිණි පුපුරූසිතා පල නම් නෑවිඩා වී බොහොමාඕ භගවාඅහො රාමා ආවොතින් යනවානොයන ඔසු නැතුවානාවොතින් කදිමාබුදුනගේ ඔසුවාගුණ සුවඳ ගනිනාකල වරද මකලානොමිනිසුන් නොවනාමනුකුලේ සිරිතා සිතා පල නම් නෑවිඩා වී බොහොමාඕ භගවාඅහො රාමා ළයද හිර වෙනවාදෙනෙත බොඳ වෙනවාමගේ බව කී දේයන අයුරු මැකිලාරැහැණ දිය වෙනවාසෙනෙහෙ වියැකීලාදුකම වරදක්දෝසතුට නැතිවන දා සිතා පල නම් නෑවිඩා වී බොහොමාඕ භගවාඅහො…