කෝඩුකාරයා

කෝඩුකාරයානුඹ මගෙ කෝඩුකාරයා ඈත ඈත ඇවිද ඇවිදමෑත මෑත හොරෙන් බලනවාඋරුහන් බානවාකෝඩුකාරයානුඹ මගෙ කෝඩුකාරයා පාට පාට හීන මවන්රෑට රෑට සින්දු කියනවාඅරුතින් අඟවනාකෝඩුකාරයානුඹ මගෙ කෝඩුකාරයා තෝර තෝර මාල වලලුඕනෙ නේද කියල අහනවාවෙන උන් නොතකනාකෝඩුකාරයානුඹ මගෙ කෝඩුකාරයා ගැනල ගැනල දවස් ගැනලවයස හරිලු කවිද ලියනවාතවමත් උමතුවීකෝඩුකාරයානුඹ මගෙ කෝඩුකාරයා නැගල නැගල පියගැටපෙලදොරකඩ ළග තට්ටු කරනවාමගෙ හිත කළඹනාකෝඩුකාරයානුඹ මගෙ කෝඩුකාරයා

තව කියවන්න

පාවුනා…..

පාවුනා…..ඈත ආකාසයේ……පසුකලා රෑණ සියොතුන් තොසේලංවුනේ නොදන්නා ඉමකදෝමා කොතැනදෝ මුල්වරට ජීවිතේ බිඳී විසිර යයි සැලී වලා කැට මා ගත පුරාදැනේ තරු කැකුළු වැදී උනුසුම්ව යාවී ඇදී හුස්ම ලය පුරවනා නැවුම් සුළඟේගතේ දා විලැලෙනා අයුරු අරුමේනුහුරු සිතුවිල්ල නුහුරු තැන් සොයයිහද විජිතයේ දැනේ මදහාස මුවේ නොදැනීමසතුටයිහද නැලවෙතේ සයුරු ඉම පසුකලා මතක අමුනාබිඳීලා කැලතෙනා රලද පිනි සේනුහුරු පිනිකන්ද නුහුරු…

තව කියවන්න

කේවල සඳ

තනිපංගලමේ තණබිම්පලසේඅහස බලාගෙන මං සිටියාකේවල සඳ ඇයි බබලන්නේකේවල සඳ ඇයි බබලන්නේ හිරිගඩු පිපෙනා සුළගෙහි දැනෙනාපහස මුලාවෙකි මට සිතෙනාකේවල සඳ ඇයි පිණි ඉස්සේකේවල සඳ ඇයි පිණි ඉස්සේකේවල සඳ ඇයි බබලන්නේ තරු මැදින් ඇදී සිත ගිමන් හරීපෙරදා සිතුවිල්ලම ඉපදීමට හොරෙන් වගේ කොඳුරමින් ඇසේකවුදෝ හෝවිල්ලක සැතපීකේවල සිත ඇයි ලතැවෙන්නේකේවල සිත ඇයි ලතැවෙන්නේකේවල සඳ ඇයි බබලන්නේ උණ කපුරු මැදී…

තව කියවන්න

ඇතිරිල්ල තලාපන් පෙම්බරෝ

ඇතිරිල්ල තලාපන් පෙම්බරෝමහද නොතලායාලා යාලා යාලා යාලා ඉස්පාසු නැති හිත හීලෑ නෑමා වෙහෙස කරනවාමගෙන් ඇසුවේ නෑනුඹට සිතුසේ ඇතිරිල්ල තලාපන් පෙම්බරෝමහද නොතලායාලා යාලා යාලා යාලා ළය මතට මුව මතට ගිනි ලානුඹෙ උණුසුම් සුසුම්පිණි කන්ද නිවේවීවගුරමින් ඩා ඇතිරිල්ල තලාපන් පෙම්බරෝමහද නොතලායාලා යාලා යාලා යාලා ළය මතට මුව මතට ගිනි ලානුඹෙ උණුසුම් සුසුම්පිණි කන්ද නිවේවීවගුරමින් ඩා ඇතිරිල්ල තලාපන්…

තව කියවන්න