අකුණු ගහනවා

අකුණු ගහනවා වැස්ස වහිනවාචටපට චටපට චටපට චටපටඅකුණු ගහනවාහෝ හෝ හෝ හෝවැස්ස වහිනවාවලා ගැටී හැපී හැපීවැස්ස වහිනවා හතර වටේ කලු කරලාඅමුතු හැගීමක් එනවාහීතල හිරිගඩු පිපිලාකවුලුව ලග ඈත බලන්මමත් ඉන්නවා අකුණු ගහනවා වැස්ස වහිනවාචටපට චටපට චටපට චටපටඅකුණු ගහනවාහෝ හෝ හෝ හෝවැස්ස වහිනවාවලා ගැටී හැපී හැපීවැස්ස වහිනවා හිතක අලුත් මල් පිපෙනානුහුරු රටක සැරිසරනාඈතට ඈතට ඇදෙනාතනිවුණු හිත නැලවි නැලවිමමත්…

තව කියවන්න

විල්තෙරදී

විල්තෙරදීමුණගැසුනෙමු ආයේ සඳ කිරණ මවන විට චායාදිය දහර නිසල වේ මායා විල්තෙරදීමුණගැසුනෙමු ආයේ මේ කුළට වැසෙන විට චන්දාදිය දහරෙ සලිත වේ චායා විල්තෙරදීමුණගැසුනෙමු ආයේ

තව කියවන්න

මෝසම ආවේ

තෙමී තෙමී වහී වහීමැණික් ගඟද පිරී පිරීකාජර ගාමේ…..මෝසම ආවේ…..මහදේවාලේ…..කාවඩි මාලේ…..හරෝ හරා හරෝ හරාහරෝ හරා හරෝ හරා බිඳී බිඳී අකුණු වැදීවලා එකට ගැටී ගැටීශම්මුඛ භවනේ…..මෝසම ආවේ…..පානම කුමනේ….මෝරිය නාදේ….හරෝ හරා හරෝ හරාහරෝ හරා හරෝ හරා ගලා ගලා වහී වහීසුළං හමා සැලී සැලීචන්දන ගාමේ….මෝසම ආවේ…..යාලට ආයේ……පූදින කාලේ……හරෝ හරා හරෝ හරාහරෝ හරා හරෝ හරා

තව කියවන්න

මාරුතේ යව

මාරුතේ යව උපන් ගමටමවැව් දියේ බැස මල් නෙලූඅදත් කවුරුද මල් නෙලන්නේඒ දියේ වැස්ස වැහිදා වෙලේ වතුරේකෙසෙල් කොට බැඳ පැද ගියාපින්න තෙත් කල කැලේ වදුලේදිවුල් ඇහිදින්නට ගියා මාරුතේ යව උපන් ගමටමගුරුමගේ පියවර තැබූඅදත් කවුරුද ඇවිද යන්නේඒ මගේ දෙවොලෙ පුදලද රසේ මුරුතැන්කැන්ද කොලයට බෙදාලාවැන්දෙ වෑ ඉහ අපේ දෙයියෝතවම ඉන්නෙද තෙද පපා මාරුතේ යව උපන්ගමටමපන්සලේ ඝණ්ටා ගැසූඅදත් කවුරුද…

තව කියවන්න

ගිරිකුළින් මතුවී

ගිරිකුළින් මතුවී වනමලින් සැරසී දියඇලිත් නිල් වරළ සලනාසියොතුන්ගෙ හඬ හා රැහැයි අත්වැල දී නිල් අහස යට විමන මැවෙනාහෝ හැඩැති කොමලී සූ සැටක් භරණී දිගු නයන වලා සලු අයැදීමන්දාර පුරිසා සිත් නොරිදු සැමියා ඇගෙ බහට වලා ගති පටලා නබ කුවිනි චන්දා තරුමාල බන්දා තුරු වියනෙ ශල්ව මුතු ඇහිඳීකඩුපුල්ද පිබිදී සුවඳ ලති දන්දී සුළඟ ඇදෙමින් යතී පින්…

තව කියවන්න