කොහෙන් ආව

කොහෙන් ආව වැස්සක් වුවවැස්සට පැන නටාපන්කොමී බිඳු ගත ඇතුලෙ නටයිවැසි බිඳු දස අතම නටයි රැයට මිතුරු මහා වැස්සගොරව ගොරව වහින අරුමමී බිඳු ගත ඇතුලෙ නටයිවැසි බිඳු දස අතම නටයි අකුණු ගසන හඬට මුසුවදනන් කුරිරු බවද තිබෙයිමී බිඳු ගත ඇතුලෙ නටයිවැසි බිඳු දස අතම නටයි අතුරු නැතිව වහින වැස්සසලිත කරයි තනිවුණූ හිතමී බිඳු ගත ඇතුලෙ නටයිවැසි…

තව කියවන්න