ගොම්බෙටි හිද්දලයා
ගොම්බෙටි ගොම්බෙටි හිද්දලයානුඹ එඩිතර එඩිතර සිංහළයා ගගබඩ වස්දඬු රාවය ඇයිදෝගම තුල එළියක් අලූතින් ඇයිදෝගොපල්ලා ගොපල්ලා කොත්මලේ ඇවිල්ලාචක්ගුඩු ගුඩු ගුඩුචක්ගුඩු ගුඩු ගුඩුචක්ගුඩු ගුඩු ගුඩුචක්ගුඩුවා ගවරැළ සතුටින් තණබිම් යායේකොතැනද ඒ රුව උන් ඇත එතැනේගොපල්ලා ගොපල්ලා සවිබල බලල්ලාචක්ගුඩු ගුඩු ගුඩුචක්ගුඩු ගුඩු ගුඩුචක්ගුඩු ගුඩු ගුඩුචක්ගුඩුවා ගල්කුළ මතුපිට මුරලිය ඇයිදෝගල්කුළ වටකොට කොලූ රැල ඇයිදෝගොපල්ලා ගොපල්ලා මුරලිය වයන්නාගොම්බෙටි ගොම්බෙටි හිද්දලයානුඹ එඩිතර…