රේරං මා ලොකූ නටං
රේරං මා ලොකූ නටං
රේරං මා ලොකූ නටං
රේරං මා ලොකූ නටං
මහසෙන් කඩුව අත දරං
ඌවම යකුන් නතු කරං
අහසින් බිමන් යන්තරෙන්
සී හෙළ රකුසු වෙස් අරං
හැක්මෙන් කෝවිලට වඩන්
නෑ යකු වරිගෙ ගං දොරින්
රේරං මා ලොකූ නටං
රේරං මා ලොකූ නටං
රේරං මා ලොකූ නටං
රේරං මා ලොකූ නටං
උරගුන් හඹප කිරිසපුන්
පමණක් සිටින ගෙමිදුලෙන්
සොරබොර වැවින් දිය අරං
බින්තැනි යාය සරු කරන්
යහනට පඬුරු කැප අරං
යක්කුල වරම අපට දෙන්
රේරං මා ලොකූ නටං
රේරං මා ලොකූ නටං
රේරං මා ලොකූ නටං
රේරං මා ලොකූ නටං
ආටිය බසට වී වහං
නිරිඳුට පක්ෂ පාතකං
මන්තර සියක් ජප කරං
උරුමය රකිනයුරු නිදන්
යක් රක් අසුර නා බෙලෙන්
හිරු සඳු ගෙන්ද මෙහෙ අරං
රේරං මා ලොකූ නටං
රේරං මා ලොකූ නටං
රේරං මා ලොකූ නටං
රේරං මා ලොකූ නටං
රේරං මා ලොකූ නටං
රේරං මා ලොකූ නටං
මහසෙන් කඩුව අත දරං
ඌවම යකුන් නතු කරං
රේරං මා ලොකූ නටං
රේරං මා ලොකූ නටං
රේරං මා ලොකූ නටං
රේරං මා ලොකූ නටං