රේරං මා ලොකූ නටං

රේරං මා ලොකූ නටංරේරං මා ලොකූ නටංරේරං මා ලොකූ නටංරේරං මා ලොකූ නටං මහසෙන් කඩුව අත දරංඌවම යකුන් නතු කරංඅහසින් බිමන් යන්තරෙන්සී හෙළ රකුසු වෙස් අරංහැක්මෙන් කෝවිලට වඩන්නෑ යකු වරිගෙ ගං දොරින් රේරං මා ලොකූ නටංරේරං මා ලොකූ නටංරේරං මා ලොකූ නටංරේරං මා ලොකූ නටං උරගුන් හඹප කිරිසපුන්පමණක් සිටින ගෙමිදුලෙන්සොරබොර වැවින් දිය අරංබින්තැනි යාය සරු…

තව කියවන්න

උන්ඩියා

මේ උන්ඩියාපුල්ලියා බැඳගෙන බැරි බර අදිනා වණ්ඩියාඅහුලා අහුලා පොදියට බඳිනා බණ්ඩියාකාටත් හිතහොඳ කාගෙත් දුක දුටු චණ්ඩියාමේ උන්ඩියා රද්දඩ අටනා බහිපුර වෙහෙනාඋන්ගේ ජඩ වැඩ කරන්නෙ නෑමේ උන්ඩියා අට අට පටකේ අට ගණ පිදුවේපිට පිට හටනේ දුනුපෙල හිටියේමේ උන්ඩියා යනවිට බහිකේ මුතියංගනයේමුනි බණ ඇහුනේ ගිහිගෙය ඇරියේමේ උන්ඩියා

තව කියවන්න

ගොයියෝ මේ

ගොයියෝ මේ බයිය පුතාහෙට රජ කරනාදෙයියෝ මයේ පුතුපැටියානැලවෙන සොඳිනා සීනේ පුතේ මාලොකුමාඋකුලේ හිඳිනාපානේ සඳේ බෝ සිරිමාසිලි සිලි ඇසෙනා පාරුවෙ නදී මහවැලියේමුණි බණ දෙසනාආනේ පුතේ නුඹ හිනැහේඑහි සිරි දකිනා දොයි දොයියෝ දොයි දොයියෝබයි බයියෝ බයි බයියෝ

තව කියවන්න

හවේරා කවචය

රාජ සුරාජී පින් බෙලෙන් පුත් ලදින් ලද් වරම්රෝජ විලාසී පුල් කුසුම් වෙත් ඣිතය් රක් තිසුන්වීර රොහීණී දුන් අණීන් පුත් සටන් වන් තෙදින්මාර සමීරී සන්තොසින් ලක් සසුන් රැක්මෙ හුන් බාහ අදංසී ඝර් කයංත් සුන්දරින් රක් ලඳුන්නීල සිඛාඩී රත් සඳුන් ගම් වසත් අම්බුරුත්රාඉ රයන්නී වන් අමර් චන්දනම් බෙම් බිසුන්රාකි සුවග්ගී දුර්මිලුන් කුල්පහන් වන්දනම් සාලි රකීආ ශුක් සිමන්තින්…

තව කියවන්න

රාලේ

රාලේරජ පෙළපත මාගේ පාවාදීලයි මං ආවේ රාලේ පැල්කවි කියපන්නේකන්නේ අස්වනු නෙලපන්නේකාසිද සේරම මට ඔ්නේරාලේ මං උඹගෙනෙ රාලේ රාලේ රන්බඩු හදපන්නේමාලද මුතුපට මට ඔ්නේමේ ගේ මගෙ නමටම ඔ්නේරාලේ මං උඹගෙනෙ රාලේ නෑදෑ සනුහරෙ හඹපන්නේදුක නොව සැප මට බෙදපන්නේඉර හඳ පාමුල තබපන්නේරාලේ මං උඹගෙනෙ රාලේ

තව කියවන්න