පලා යනු පුතුනේ !

පලා යනු පුතුනේ………..සිහිය පමණක් ලග තබාගෙනපලා යනු පුතුනේ…………. සියලු අය නොතකා………සියලු දෙය අතැරා…………පලා යව පුතුනේ…………. සයුරු පිහිනාලා………..වාලුකා විඳලා………..කුසට අහරක් ගතට නිවනක්නැතිව දුක විඳලා…..පලා යනු පුතුනේ…………… මිතුරු වෙස්පාලා……සතුරො වැහිවැහැලා…..කිසිදු මිනිසෙකු මිතුරු නොම වෙයිතනියෙ ගුණ සිතලා……පලා යනු පුතුනේ……. දැනුම නුඹ දරනා……….ධනය මගෙ පෙරදා…..ලොවම නොදනිති ලොවක උරුමයදිනෙක ලොව සොයනාපලායනු පුතුනේ……….. දිනෙක සවසතටා…..පිහිට නුඹ පමණා….එදින ලෝකෙට ඇත්ත පවසවගුරුමුෂ්ටි නොතකා…..පලා…

තව කියවන්න

මාමුනියේ

අවිචාරෙන් අහලා අවිචාරෙන් ඇහිලායුග යුග යයි ගෙවිලා අඳුරම එයි පෙරළාමාමුනියේ………………මේ රට ඔබේ නොවේලූවැඩ සිටිය රටත් වෙනලූ නොරටුන් ලියා කියාදීඋගතුන් වෙලා කියෝවීයතිවරු පවා මුලාවීමහ උන් බලේ සොයාවීමාමුනියේ………………මේ රට එදා කැලේලූඅප ශිෂ්ට වෙලත් නැතිලූ පරයන් තොසේ වැඬේවීමිහිමව කඩා බෙදාවීමහවුන් අපේ නොවේවීඅවසන් රකුත් මියේවීමාමුනියේ……………… දැන් රට අපේ නොවේලූවෙන යන්ට රටුත් නැතිලූ

තව කියවන්න

නාඩි නටනවා

නාඩි නටනවා ගිඩි ගිඩි පපුව ගැහෙනවාඔල්වරසන් හඬ මුල සිට ජවය වඩනවාරට වෙනුවෙන් …. ඔව් යකෝරට වෙනුවෙන් අපිත් ඔන්න තරඟ වදිනවාමෙදා දිනනවා කුසලානේ ඔසවනවා තරෙගට එන්නේ තේරුනූ සැබෑ හපන්නූලේසිද නෑ ඒත් මලේ පැරදුනෙ කවුරූකටු කාලා වෙර දාලා මෙතනට ආවේජය අරගෙන තමයි ලොවෙත් ආපසු යන්නේරට වෙනුවෙන් අපිත් ඔන්න තරඟ වදිනවායකෝ දිනනවා ලංකා නම බබලනවා කොහේ ඉඳලදෝ ගැම්මක්…

තව කියවන්න

බාරුසිය පවසන්

බාරුසිය පවසන්බූපබූපා විස්තරේමහාසම්මත කපට පලමුවසනුහරේ උරුමේ භ‍්‍රමණ මණ්ඩලයෙන්අකනිටා බඹ තෙක්සුවාසූ දහසක් දනෝ හැමඅපෙන් ලද රැකවල් තාඹුරුව පවසන්ඕපදූපා දොස්පිරේකෙසේ සඳකඩ පහණේ වෙදසෙල්මුව වරුණේ පමණ නොමදුටුවන්ලකපුරා පැතිරේඑදා වෙල්ලස්සෙන් නිවී ගියපහන යලි දල්වන් සෝසුසුම පවසන්පාප පීඩා නොමකෙරේඅනේ කිකලෙක රකුන් දකිමිදමියෙනතුරා මේ සිහළේ

තව කියවන්න

සතන් සෙත් බිම මගේ

සතන් සෙත් බිම මගේ මවුබිම ලොවේ, පින් බිම තුන් හෙළේවසර දශ ලක්ෂයක සිට එයි මහා ජාතිය සිංහලේ…ලොවට සෙත සැදු දුකට පිහිටයි අමා ධර්මය මේ හෙලේගතේ රුධිරය බලන් කකියයි මෙහෙය නැහැ අමතක කලේ ලොවේ කොතැනක සිටි නම් නුබ අසාපන් සිංහල පුතේපුරාණේ සිට දෙරණ රකිනට නුබේ පරපුර දිවිහලේදකින සැම තැන වෙහෙර විය එය අපේකම රකිනා බලේවරෙන් මිස…

තව කියවන්න