දීපෙ සිවුහෙලේ

මටලු වට්ට වට්ට සුළං පා සනසන්නාදකින ඉමක් සොයන සිතක් සොයා වඩින්නාඒ ගිරි මත මේ වන පෙත තවම දැනෙන්නාබුදුන් වඩින්නා තනිමග බුදුන් වඩින්නා මථුරා මතුගම මතුරයි ජමුනා ජජ්ජරද ගලයිසිරිපා සමනොළ සිවු දෙස දීපෙ සිවුහෙලේබුදුන් වඩින්නා තනිමග බුදුන් වඩින්නා ඇතිවේ නැතිවේ සක්විති රජකම් සටනින් ඇයි බෙදීනොරටුන් ආවොත් හෙළයට නොමවන් කිසිදා උකටලීමනිනගදිව කැලනි පුරේ කුමට යයි ගිලීතමන් අතැර…

තව කියවන්න

කුසිනාරාවට පහනක්

කුසිනාරාවට පහනක් අරගෙනසිහිනෙන් පා තැබුවාඒ සිහිනෙන් ලොව අමා සුවය ලැබඔබ හඬ මට ඇසුණා මෙදිය කුසට යළි වඩින බුදුන් ගැනදෙපා නමැද ඇසුවාසවණක් බුදුරැස් පිරිනිවනට පෙරපහනට තුති පිදුවා තවම සිහින මැද කුසිනාරාවටයන මං මා සොයනාඅඳුරු මගම මිස හිමි තුති පුදකළපහන අසළ නැතුවා

තව කියවන්න

සක්වස් ගීතය

ශක‍්‍ර-දෝරෙ ගලද්දෝ දොලක් දෝ- දොර දොර කරුණා දෝරේසාර සුරින්දෝ සුරිඳෝ සුර පුර සුර නා සුරිඳේදසදම් රජ කරන උපා කලකම් පලදෙවන කතාසදහම් ගුණ වරුණ පපා දියදම් සත සෙතට බෙදාගුණකඳ පිරිනිවන දවස මෙදින නොවේවාහිමියනි නෙතු ගැටෙන ඉමේ රැකවල සදමීකරුණා ගුණ බුද්ධ බලේ මහිමය පතමී වශ-සෝක ගඟක්දෝ සුආසූ- සවසත දසතේ සෝ සෝඅසුර අරින්දම අසුරෝ අශපුර අසුරන් රජිඳේසඳකත් මිණි…

තව කියවන්න

රුවන්මාලි ථූපරක්ඛ ගීතය

සුදුනෙලූම් පුදා දෝතින් පැදකුණු කරන්නෙමීදෙඋර දරා ඇති දෑ බර බොහොමයි අදනම් වෙහෙසයිදෙරණ අරා සිටිනා සීහෙළ සෝණවල්ලියේලොව්තුරු මහ බලේ නුඹයි ස්වර්ණමාලියේ මෙත් වැස්සක් කඩා වැටෙනා සලපතල මලූවෙදීහදම නිවී සැනහීයයි පුදුමයි මේ භවකතරේ සතුරු මුලක් එනවා නසනට නුඹව හෙට දිනේතෝමර කඩු දරා හිඳිමි මලූව සිවුකොණේමා රැකගත් දැය රැකගත් හෙළේ රැකගත් මුනි රැකගත් සෑසිරි රුවන්මාලියේ රුහුණු රජිඳා සටනෙ…

තව කියවන්න

සකල සත වෙත

(සාතාගිර නමෝ යක්ඛෝ- තස්සච අසුරින්දෝභගවතෝච මහාරාජා- අරහතෝ සක්කෝසම්මාසම්බුද්ධස්ස මහා බ‍්‍රහ්මරාජයානෝ* සකල සත වෙත පිරූ වීරිය කල්පයට වට මුතු වැසීමහා බෝ මැඩ උදා හිරු එයි සොයා අරුණැල්ලේ වෙලීපුදා වජ‍්‍රාසනය වැඳලා හිරිවඩුන්නේ සඳවතීසොයා මුතු මුතියංගනේ පෝ දිනයෙ රඟදෙන්නී යලී ඉසින්බැස්සගල හේවිසි ඇසෙන්නාරජගල වීදි දිගේ පාවඩ එලෙන්නාරිටිගල බිමේ රන් කහවණු අතුරන්නාගෝතමතොටින් බුදුහිමි නැව් නගින්නා සසරෙ බැඳෙනා යදම් සිඳිනා…

තව කියවන්න