මල්සරෝ තෝ පලෝ
වේදනා දෙන බැඳීමයි දුකමල්සරෝතෝ පලෝඑපා අහලක දකින්නත් ආයේපලනවා තොගෙ දුන්න විද්දෝතින්මල්සරෝතෝ පලෝ විද්දා විද්දාමයි සැකක් නෑපැටලුණා දැවටීඋන්නා උන්නාමයි නිමක් නෑහේතු නැති කරුණූමල්සරෝතෝ පලෝඑපා අහලක දකින්නත් ආයේපලනවා තොගෙ දුන්න විද්දෝතින්මල්සරෝතෝ පලෝ ඇන්දා ඇන්දාමයි කියද්දීසන්තකේ හිඳුනාමන්දා මන්දා දැන් බලද්දීගොන්කමේ මහිමේමල්සරෝතෝ පලෝඑපා අහලක දකින්නත් ආයේපලනවා තොගෙ දුන්න විද්දෝතින්මල්සරෝතෝ පලෝ තට්ටෙ තට්ටේමයි බලද්දීකෙස්ගසුත් ගිලිහීගෙවිලා ගෙවිලා ගොස් මාරකේහෙනහුරා ගෙවිලාමල්සරෝතෝ පලෝඑපා…