කිරලෝ

කිරලෝ අඬපන්දහවලෙ බලපන්මිදුලේ මල් පිපෙනවද කියාඅහලා කියපන්කවුරුද ආවේමල්ගොමු පසුකර නිවෙස කරා කිරලෝ…. කිරලෝ…..කිරලෝ…. කිරලෝ….. මේ හැටි කුමටදකසුකුසු එලියේඇයි මා තනිකර අගුලු දමාකිරලෝ සොයපන්පවුලේ උන් මැදඅම්මා ඉන්නෙද කඳුලු සලා කිරලෝ…. කිරලෝ…..කිරලෝ…. කිරලෝ….. අප්පා නොදොඩාමල්පැල අසලදකඩවර දෙවි හට භාර වෙවීකිරලෝ සිතපන්නොකරපු වරදකඅගමුල පැටලී වියරු වුණා කිරලෝ…. කිරලෝ…..කිරලෝ…. කිරලෝ….. නායක හිමියෝකට්ටඩි රාලදයන්තර මන්තර තතු කියනාකිරලෝ කුමටදනැති ලෙඩකට මමබැන්දේ…

තව කියවන්න

සාගරේ රැලි නැගිලා

සාගරේ රැලි නැගිලාහෝ හඬින් විසිරෙනවාරෑ වෙමින් හිරු ගිලෙනාමාරුතේ බෙර වැයෙනාආයෙමත් රැවටෙන්නේනෑ මං…… සෝ සුසුම් දිය කෙරුවාකෝලහල නැතිකෙරුවාවීදියෙන් පිටවූවානෑසියොත් වෙන්වූවාමේ ලොවේ රජවෙන්නේමා දැන්…. පා මතින් සිටගත්තාවාරුවත් දැනගත්තාජීවිතේ විඳගත්තාමීවිතෙන් මත්වූවාහා හොඳයි තනිවූවාමා දැන්…. කාලයත් ගැන ගත්තාමෝහයත් බිඳගත්තාලෝකයත් යලි විමසාපාඩුවේ රස වින්දාමේ භවේ සැනසෙනවාහා පුරා…… ගීතයත් යලි තනනානාදයත් හිත වැදුනාගේයපද මම ලියලාතාලයත් අමුනනවාමා සෙවූ ඒ ගීතේමේ තමා…… සාගරේ…

තව කියවන්න

මේ ඇය නොවෙයි

මේ ඇය නොවෙයිඇය නොවෙයිමා දනිමී සඳපාන මා සෙවූවන අරණ නිහඬවූමල් උයන සුවඳ වූඒ ඇය කොහේදෝමේ ඇය නොවෙයිඇය නොවෙයිමා දනිමී ගුරුපාර ළග රැඳීඑනතුරුම නෙත් රැඳීසුව යහනෙ සරොසතීඒ ඇය කොහේදෝමේ ඇය නොවෙයිඇය නොවෙයිමා දනිමී ගිම් නිවා මා සිඹීතුරුලේදි හද පිනූමිණිකිකිණි සිනහවූඒ ඇය කොහේදෝමේ ඇය නොවෙයිඇය නොවෙයිමා දනිමී වෙන කාගෙවත් නොවූමගෙ ලෝකෙ අබි වුණූපාදපරිචාරිකාඒ ඇය කොහේදෝමේ ඇය නොවෙයිඇය…

තව කියවන්න

නොලැබෙන සඳට

නොලැබෙන සඳට බැඳීලානොහඬන් අමාවකේදී සඳකැන් අඳුර මකාවීපුරපෝ දිනට උදාවීජීවිතයේ යලි අමාවකද එයිඅඳුරට හුරුව ගෙවේවී නොලැබෙන සඳට බැඳීලානොහඬන් අමාවකේදී කිසිවෙකු ලැගුම් ගනීවීනිවසට නොයන රැයේදීනාඳුනනා හද මුදාවි සරතසඋදයට ඔහුද නොවේවී නොලැබෙන සඳට බැඳීලානොහඬන් අමාවකේදී අහසද පොලව මැදේදීසැමදා උපත ලබාවීජීවිතයේ රස පුරෝකතන වෙදවිරතිය දැනුනු දිනේදී නොලැබෙන සඳට බැඳීලානොහඬන් අමාවකේදී

තව කියවන්න

අද මල් උයනට

අද මල් උයනට ආයෙ වහිනවාතෙමුනේ මං විතරයිඅඳුරු වලා මත අකූනු හඬනවාඇසුනේ මට විතරයි තෙමුනෙත් මං විතරයිඇසුනෙත් මට විතරයි වෙනදා මල්වැසි කුඩයට හැලුනේමෙතරම් රිදුනේ නෑතෙමුණු කවදවත් දෑස රිදෝගෙනමෙහෙම වැස්සෙ නම් නෑ මෙතරම් රිදුනෙත් නෑමෙහෙමම වැස්සෙත් නෑ පුරුදු වැස්සමයි නුපුරුදු හුළඟයිවීදුරුවද තෙමුනානුඹේ වියලි නෙත දෑස ගැටුණෙ ඇයිරථය විගස ඇදුනා වීදුරුවද තෙමුනාරථය විගස ඇදුනා

තව කියවන්න