පෑ සිනා සොඳුරේ

පෑ සිනා සොඳුරේ……..මහද ඒකාලෝක වී අඳුරේ……..තනිය ගිලිහී ගියා…….සුසුම මැකිලා ගියා……අද මෙසේ………..වසන්තය ලැබුවා……… රසක හැඩයක කලාවක තාලේ…..නුහුරු වී……….එදා මා සිටියා…….දැනෙනවා දැන් පාටපාටින්දස අතේ…..පාට ගෑ නුඹෙ ආදරේ………. කුටිය අතහැර අවන්හල් ගානේ……..මත් වෙවී………එදා මා තැවුනා……ඇසෙනවා දැන් රෑට රහසින්කොඳුරනා……හාදුවක් වී ආදරේ……… ගඟුල සමුදුර කඳු වලා අතරේ…….රිද්මයේ…….නුඹේ රුව ඇඳෙනා……දැනෙනවා දැන් හුස්මගන්නාජීවිතේ……….හීනයක්දෝ ආදරේ………… පෑ සිනා සොඳුරේ……..මහද ඒකාලෝක වී අඳුරේ……..තනිය ගිලිහී ගියා…….සුසුම…

තව කියවන්න

පාවුනා…..

පාවුනා…..ඈත ආකාසයේ……පසුකලා රෑණ සියොතුන් තොසේලංවුනේ නොදන්නා ඉමකදෝමා කොතැනදෝ මුල්වරට ජීවිතේ බිඳී විසිර යයි සැලී වලා කැට මා ගත පුරාදැනේ තරු කැකුළු වැදී උනුසුම්ව යාවී ඇදී හුස්ම ලය පුරවනා නැවුම් සුළඟේගතේ දා විලැලෙනා අයුරු අරුමේනුහුරු සිතුවිල්ල නුහුරු තැන් සොයයිහද විජිතයේ දැනේ මදහාස මුවේ නොදැනීමසතුටයිහද නැලවෙතේ සයුරු ඉම පසුකලා මතක අමුනාබිඳීලා කැලතෙනා රලද පිනි සේනුහුරු පිනිකන්ද නුහුරු…

තව කියවන්න

බැඳීමේ දුක

බැඳීමේ දුක දරුණූවියෝවේ ගිණි පුපුරූසිතා පල නම් නෑවිඩා වී බොහොමාඕ භගවාඅහො රාමා ආවොතින් යනවානොයන ඔසු නැතුවානාවොතින් කදිමාබුදුනගේ ඔසුවාගුණ සුවඳ ගනිනාකල වරද මකලානොමිනිසුන් නොවනාමනුකුලේ සිරිතා සිතා පල නම් නෑවිඩා වී බොහොමාඕ භගවාඅහො රාමා ළයද හිර වෙනවාදෙනෙත බොඳ වෙනවාමගේ බව කී දේයන අයුරු මැකිලාරැහැණ දිය වෙනවාසෙනෙහෙ වියැකීලාදුකම වරදක්දෝසතුට නැතිවන දා සිතා පල නම් නෑවිඩා වී බොහොමාඕ භගවාඅහො…

තව කියවන්න

කවුදෝ ආදර කතා කියනවා

කවුදෝ ආදර කතා කියනවාමතකයෙ නුඹ යලි අසළ මෙන් දැනෙයිකොහෙදෝ වස්දඬු හඬ පාවෙනවාසිහිනය නින්දට පෙරම අඬගසයි ඈත ඈත හිත අරගෙන යනවාපාලු පාලු ලෝකෙක තනිවෙනවා සිතුවම් සිහිනේ පාට ගන්වනාඅහසෙ තාරුකා දිලි දිලි නිවෙනාඋණුසුම නුපුරුදු සුවඳවත් කියාසඳවත සේලෙන් මුහුණ සගවනා ඈත ඈත හිත අරගෙන යනවාපාලු පාලු ලෝකෙක තනිවෙනවා කවුදෝ පා මත රසුදැල් බඳිනාමතකයෙ නුඹ යලි සුරළ් නටනවාකොහෙදෝ කෝමළ…

තව කියවන්න

කිරලෝ

කිරලෝ අඬපන්දහවලෙ බලපන්මිදුලේ මල් පිපෙනවද කියාඅහලා කියපන්කවුරුද ආවේමල්ගොමු පසුකර නිවෙස කරා කිරලෝ…. කිරලෝ…..කිරලෝ…. කිරලෝ….. මේ හැටි කුමටදකසුකුසු එලියේඇයි මා තනිකර අගුලු දමාකිරලෝ සොයපන්පවුලේ උන් මැදඅම්මා ඉන්නෙද කඳුලු සලා කිරලෝ…. කිරලෝ…..කිරලෝ…. කිරලෝ….. අප්පා නොදොඩාමල්පැල අසලදකඩවර දෙවි හට භාර වෙවීකිරලෝ සිතපන්නොකරපු වරදකඅගමුල පැටලී වියරු වුණා කිරලෝ…. කිරලෝ…..කිරලෝ…. කිරලෝ….. නායක හිමියෝකට්ටඩි රාලදයන්තර මන්තර තතු කියනාකිරලෝ කුමටදනැති ලෙඩකට මමබැන්දේ…

තව කියවන්න