දේවකොණ්ඩා රාජා

දේවකොණ්ඩා රාජාමට යන්න කියල කීවාඅරාබියේ කෝමාන්මට පනත් දෙනවා කීවා යන්න වෙනවනම් කොහොමත් යන්න වෙනවනේඉන්න සුරපුරක් මූදේ මැද්දෙ තිබුනනේජිංකි ජිගිරි ජිංජිං ජිගි ජිංක චිකාරේපම්ප පපර පම්පම් මට නැටෙන විකාරේ අන්දර ගිය පාර දිගේ සලකුණු හොයමූඑහෙට යද්දි මලබාරය අමතක කරමූ මෙහෙම ඉන්ට බෑ බෑරජ අණට ඇහුම්පාලාදාලා යන්න වානාමට නුඹව තමයි ඕනෑ ඔන්න වහිනවා අයියෝ නැවට යමු පනේදන්න…

තව කියවන්න

පලා යනු පුතුනේ !

පලා යනු පුතුනේ………..සිහිය පමණක් ලග තබාගෙනපලා යනු පුතුනේ…………. සියලු අය නොතකා………සියලු දෙය අතැරා…………පලා යව පුතුනේ…………. සයුරු පිහිනාලා………..වාලුකා විඳලා………..කුසට අහරක් ගතට නිවනක්නැතිව දුක විඳලා…..පලා යනු පුතුනේ…………… මිතුරු වෙස්පාලා……සතුරො වැහිවැහැලා…..කිසිදු මිනිසෙකු මිතුරු නොම වෙයිතනියෙ ගුණ සිතලා……පලා යනු පුතුනේ……. දැනුම නුඹ දරනා……….ධනය මගෙ පෙරදා…..ලොවම නොදනිති ලොවක උරුමයදිනෙක ලොව සොයනාපලායනු පුතුනේ……….. දිනෙක සවසතටා…..පිහිට නුඹ පමණා….එදින ලෝකෙට ඇත්ත පවසවගුරුමුෂ්ටි නොතකා…..පලා…

තව කියවන්න

නයිරාලගෙ නැට්ට

නයි රාලගෙ නැට්ට බදන්දෙපසින් නටතීකට්ටඩියෝ……..ටයිපොල්ලෝ……..කට්ටඩියෝ……..ටයිපොල්ලෝ…….. ඇත්ත හොයාගෙන යන්නට ඕනෙත් නැතුවාබොරුවක් කියලා පොරකුත් වෙනවලූ රගපානයිහාමියෙ දිඹුලාගල ලිපිය ලග ඉඳන්දෂ්ට කරන් පල දෙපිලම යන්නට හැඳි ගා නයි රාලගෙ නැට්ට බදන්දෙපැත්තෙ නටතීකට්ටඩියෝ……..ටයිපොල්ලෝ……..කට්ටඩියෝ……..ටයිපොල්ලෝ…….. උමගක් හමුවුනත් එකම බොරුව වපුරතීධ්‍යාන මැවෙනවා නැත්තං වල්දෙල් කෑවාකැටයම් රන්මුවා වුනත් හාස්කම් තමානැත්තං පිටරටක ඉඳන් ගෙනවිත් දීලා නයි රාලගෙ නැට්ට බදන්දෙපැත්තෙ නටතීකට්ටඩියෝ……..ටයිපොල්ලෝ……..කට්ටඩියෝ……..ටයිපොල්ලෝ…….. දෙවියන්ගේ උදව් එපා සිහියෙන්…

තව කියවන්න

රේරං මා ලොකූ නටං

රේරං මා ලොකූ නටංරේරං මා ලොකූ නටංරේරං මා ලොකූ නටංරේරං මා ලොකූ නටං මහසෙන් කඩුව අත දරංඌවම යකුන් නතු කරංඅහසින් බිමන් යන්තරෙන්සී හෙළ රකුසු වෙස් අරංහැක්මෙන් කෝවිලට වඩන්නෑ යකු වරිගෙ ගං දොරින් රේරං මා ලොකූ නටංරේරං මා ලොකූ නටංරේරං මා ලොකූ නටංරේරං මා ලොකූ නටං උරගුන් හඹප කිරිසපුන්පමණක් සිටින ගෙමිදුලෙන්සොරබොර වැවින් දිය අරංබින්තැනි යාය සරු…

තව කියවන්න

නන්දිනී

අහස ගැලවී බිමට වැටුණාමගුල් බෙර කුස කඳුලූ පිරුණාගීත හඬ වියැකී අඳෝනාමගුල අවමගුලකට හැරුණාකුරුබිලිය ළග රුපුන් නෑ පල නන්දිනී කුරුබිලිය ළග රුපුන් නෑ පල නන්දිනීකුරුබිලිය ළග රුපුන් නෑ පල නන්දිනී ඇවිදගන්නට වෙර දරද්දීතවත් අය පිළිසරණ පැතුවාමගේ අය කෝ නුඹ සොයද්දීඑකා පිට එක මැරී වැටුණාකුරුබිලිය වැඩි දුරක නෑ පල නන්දිනී කුරුබිලිය වැඩි දුරක නෑ පල නන්දිනීකුරුබිලිය වැඩි…

තව කියවන්න