රාලේ

රාලේරජ පෙළපත මාගේ පාවාදීලයි මං ආවේ රාලේ පැල්කවි කියපන්නේකන්නේ අස්වනු නෙලපන්නේකාසිද සේරම මට ඔ්නේරාලේ මං උඹගෙනෙ රාලේ රාලේ රන්බඩු හදපන්නේමාලද මුතුපට මට ඔ්නේමේ ගේ මගෙ නමටම ඔ්නේරාලේ මං උඹගෙනෙ රාලේ නෑදෑ සනුහරෙ හඹපන්නේදුක නොව සැප මට බෙදපන්නේඉර හඳ පාමුල තබපන්නේරාලේ මං උඹගෙනෙ රාලේ

තව කියවන්න

ගොම්බෙටි හිද්දලයා

ගොම්බෙටි ගොම්බෙටි හිද්දලයානුඹ එඩිතර එඩිතර සිංහළයා ගගබඩ වස්දඬු රාවය ඇයිදෝගම තුල එළියක් අලූතින් ඇයිදෝගොපල්ලා ගොපල්ලා කොත්මලේ ඇවිල්ලාචක්ගුඩු ගුඩු ගුඩුචක්ගුඩු ගුඩු ගුඩුචක්ගුඩු ගුඩු ගුඩුචක්ගුඩුවා ගවරැළ සතුටින් තණබිම් යායේකොතැනද ඒ රුව උන් ඇත එතැනේගොපල්ලා ගොපල්ලා සවිබල බලල්ලාචක්ගුඩු ගුඩු ගුඩුචක්ගුඩු ගුඩු ගුඩුචක්ගුඩු ගුඩු ගුඩුචක්ගුඩුවා ගල්කුළ මතුපිට මුරලිය ඇයිදෝගල්කුළ වටකොට කොලූ රැල ඇයිදෝගොපල්ලා ගොපල්ලා මුරලිය වයන්නාගොම්බෙටි ගොම්බෙටි හිද්දලයානුඹ එඩිතර…

තව කියවන්න

පැණවත් හිමිසඳ

පැණවත් හිමිසඳ පවුරු වෙතට යමුරටවැසි මෙහෙවර ඉටු කරමූගුණවත් මෙහෙසිය මන්දෝදරියේරටවැසි මෙහෙවර ඉටු කරමී මී මයැ මූ නොව මා හැර යාදෝබැලුම්ගලින් පරදෙස් දකිමූබැලුම්ගලින් පරදෙස් දකිනට යමිවා තලයේ රලු කමද වැඞී බැලුම්ගලට ගොස් වැලිගම්පුර යමුකප්තුරු යායම බලා එමූකප්තුරු යායම සරුවට තිබෙනාපෙරපර දෙදිගම පල යවමී

තව කියවන්න

රාමා නටන්නේ

රාමා නටන්නේ මෙහෙමයි කියාලාහනුමා පිනුම් ගැහුවාතයියා තයියා තයියා තයියා තයියා තයියා තාආ කළට ළංකා පුරයේ විකුම් දැකරාමා උමතුවීලාහයියා හයියා හයියා හයියා හයියා හයියා හා බානේ බැඳි ගොන් වාගේ අඳෝමැයිරාමා ලඟයි ලක්ෂ්මන්ඒ දෙදෙන සොඳිනා ගැලපේද මන්දාමඩවන්ට අස්වදින කෙත්මන්දා මන්දා මන්දා මන්දා මන්දා මන්දා බං වාහේ කුමට මම හැර නොයමී ලංකාසීතා කියයි සතුටින්රාමාට ඕනෑ වනසන්ට ලංකානැගයන්න දඬුමොනරයෙන්දෙයියා…

තව කියවන්න

කුසිනාරාවට පහනක්

කුසිනාරාවට පහනක් අරගෙනසිහිනෙන් පා තැබුවාඒ සිහිනෙන් ලොව අමා සුවය ලැබඔබ හඬ මට ඇසුණා මෙදිය කුසට යළි වඩින බුදුන් ගැනදෙපා නමැද ඇසුවාසවණක් බුදුරැස් පිරිනිවනට පෙරපහනට තුති පිදුවා තවම සිහින මැද කුසිනාරාවටයන මං මා සොයනාඅඳුරු මගම මිස හිමි තුති පුදකළපහන අසළ නැතුවා

තව කියවන්න