මයේ වෙන්ට ළමා

මයේ වෙන්ට ළමා බොටා මමයි ළමා
පෝඩියාරෙ අඹන්ආරෙ රජා වෙන්ට තමා
ගෝටෙ සැකුළා ලෙසා හ`ඩා ඉන්ට එපා
ලන්දෙ දුවල වරෙන් එතනා රහේ ගන්නෙ මෙමා

මං මෙහෙකොන නිදිවරාන ඕගානේ
ඈ අඩා තා උඩමරාවෙ ඕගානේ
සෙනේ හන්දා ළමා අකුමෙ රුදා තමා
උරන්වාසි මටයි රනී සහේ ගන්ට මෙදා

යං එතනා අඹආරුවෙ එබෙන්නටා
උඹ ඔතැනා අට්ටංවී ඉන්ට එපා
කේලි කෙන්ඩ එපා කඩුලූබුලත් එපා
හනෝහාරෙ නමට ඕනෙ හපුට්ටෙකුත් මෙදා