සුවිමාලී
මේ කුලූ වරල සලා පුනාවසින් උපන් ලියේදෝතලූ වනයෙ අතලෙ පැන් ඉස ඉස සිටිය ලියේමා මැව්වේ නුඹව ජෙග් ජෙග ජෙග සිහින අනාපන පිම්බා අනඟ තද් දොමිකිට සරය මුදාසුවිමාලී සුංසුමාරගිරේ පුන්කුසුමීසුකුමාලී වම්ස හේලිහෙලේ මන්මදොරී සුරඹ ලෙසේ සේලෙ මුදා අහසෙ සරන්නෙදෝපිණිපොද වැටෙන විටදි දේදුන්නෙන් බසින්නෙදෝමා බැන්දූ නුඹේ පා නූපුර හඬන යසේඉසිමනුදූ රැඳෙන් මද්දල් හඬ ඇසෙන දුරේගර්ගාරී මංගලාවි මලී…