සුන්දරී

සුන්දරී සෝබාවී සීදේවී
දානවී මාලීනී සේනානී
මංජරී සෝණා
පල්ලවී මීණා
බ‍්‍රම්මණී භීමානී වීණාවී

කණ්හා නදියේ තෙර ඉන්නේ
බෙණ්හා බ‍්‍රහ්මා සිත ගන්නේ
සවනී සුරවීණා නාදේ රැව්දේ
යාමේ රාගේ දී නින්නාදේ

වාණී වන වින්ධ්‍යාවාසී
දේවී වනපොත් ධාරීණී
වරප‍්‍රදා සෝහීනී
චන්දිමා සුරඟනී මාදේවී

පීතා සාවිත‍්‍රී සෝදාමිණි භාමා
යෝගී ගන්ධාරී හේමාංගී රූපා

රාණී මල්හාරී මායා මන්දාරී
චාරූ මනභාවී
ග්‍යානී මුතුහාරී කාලී කලිකාලී
හේලී ශිවපාලී මේ දෙරණේ

Listen