ඌවේ ගීතය

පලේ සිමන්ඩුවේ මඩොල්සිමේ පාලි සිමන්තයේබලේ රකුන් පෙලේ හෙලේ ලියා තැබූ තෝම්බුවේසිලේ වසන්නනේ කෙතේ උදා ගිනේ ගිගුම් නැගේබොලේ සටන් කලේ සෙනේ නිසා දැයේ පුරාණයේ කලගුණ දනිමී ඇසළ පෝයටම එමීඑනතුරු ගනිමී දවස පාන්දර එමීපෙරහර ඇසුණී ඇසුණු මග දිගට එමීනෑගමන් යමී යමං පෙර දමින් බැඳී කනට සුපුරුදුයි වගේ මගේ මේ දෙවොල් බෙරේනදින් දුරක ගුම් දුනී අගේ කියාපන් මලේහිතේ…

තව කියවන්න

හපමු විටක්

යාලුකමට හපමු විටක් පුරුද්ද එහෙමයියාලුකමක් ඇතිකරන්නෙ විටක්ම පමණයිබුලත් පුවක් සුවඳ බෝම එක එක දමලාසුපිරි විටක් ආගිය තොරතුරු ගැන අහලා යාලු යාලුකමට හපමු විටක් පුරුද්ද එහෙමයිඑහෙම යාලුකමක් ඇතිකරන්නෙ විටක්ම පමණයිපුරුදු බුලත් පුවක් සුවඳ බෝම එක එක දමලාහපමු සුපිරි විටක් ආගිය තොරතුරු ගැන අහලා දහඅටේදි පරසුද්දෝ ඉල්ලං කෑවාවිටක් හපල අපේ මුත්තෝ සුද්දා පැරද්දුවාකුඹුරු ගිනි තියා- ළමයි මර…

තව කියවන්න

ජිමුත ජිමුත

ජිමුත ජිමුත හේ ජිමුත ජිමුත ජිමුත බුරුණ්ඩියෝජිමුත ජිමුත හේ ජිමුත ජිමුත ජිමුත සුරුණ්ඩියෝ තම්බෝරුවෙ හඬින් හෙළේ ඇහැළ මහට බුලත් දෙනෝනැකැත් කොලේ කියවාපන් අදත් වැයේ දෑතේ වෙරජිමුත ජිමුත ගැටී හැපි බිරුඩ කුලේ පයිණ්ඩෙදෝ ජිමුත ජිමුත හේ ජිමුත ජිමුත ජිමුත බුරුණ්ඩියෝජිමුත ජිමුත හේ ජිමුත ජිමුත ජිමුත සුරුණ්ඩියෝ බොල් වී වපුරන රජකුල උත්තුඟ හිඳ යානේවෑ රවුමේ අපි මුනිපුද…

තව කියවන්න

සූරියවච්චසා

පන්සිළු:මාකුරු මාලේ නාදළු මැද්දේ- සිලි බිලි සිලී බිලී වළලූ නාදේමානිල් සුවඳේ කිතුලේ රෑණේ- චිලි බිලි චීලි බිලී චප්පී නාදේමීන නයන මට සින්නම වෙච්චදා- නෑන සිව කුලේ සූරිය වච්චසාසූරියවච්චසා…………….දුටු පලමු දිනේ- සැනසීම නොදී- හදගැස්ම අරන්- රඟමඬලේ දිලිච්චා- පා රසුදෑලේ සැලිච්චා- සූරියවච්චසා සූරියවච්චසා:සීන සතක වෙණ තත් හැඬවුණාදෝ- කෝණ මහට ගුණයක් කොහෙ තියේදෝසීත සුළං නුහුරට අද හමාදෝ- තාල…

තව කියවන්න

සිවුහෙළේ රණගීතය

ගුගුර ගුගුර පුලතිසි පෙළ- මුගුර මුගුර ගෙන දෑතටනසා දැමූ රුපු එඩි බල- පෑව බලේ අසුර හෙලේඋතුර උතුර දෑඅබිමන- මතුර මතුර පේවී පුදසදා අපේ ලේ නෑකම- යාවු සෙනේ සිහළ දැයේ මෙදා අසුර බලේ ලකේ දස අත පතුරාපොලොන්නරුවෙ සුදොවුන් පරපුර ජය ලබනාසෝබල සවිබල වඩමින යශොබල වඩිනාපිඹලා ජයසක් සටනට වර කඩු ලෙලවා අනුරාපුර තක්ක තකට තක තක කියලාපීරාගෙන…

තව කියවන්න