
එම්දෝ නැද්දෝ
එම්දෝ නැද්දෝහිත ගිඩිගිඩි ගායිමොනවා වෙද්දෝපය සටසට ගායි කවුරු හිඳීවිද දන්නේ නෑබැනලා එලෝවිද දන්නේ නෑමටද මෙලෝ දේ තේරෙන්නේ නෑ එම්දෝ නැද්දෝහිත ගිඩිගිඩි ගායිමොනවා වෙද්දෝපය සටසට ගායි වෙනදා වගෙ හිත හැල්මේ නෑපුරුදු විරාමය දැනුනේ නෑඈද හිඳීදෝ දන්නේ නෑ එම්දෝ නැද්දෝහිත ගිඩිගිඩි ගායිමොනවා වෙද්දෝපය සටසට ගායි හිතට විවේකය තිබුනෙත් නෑඇයව බොහෝ කල් දුටුවෙත් නෑකරුණු කෙසේ වෙද හිතුවෙත් නෑ…