ඈද ඈදෝ මාගෙ නොවෙදෝ
පැවසුනා රහසේ
මාද මාදෝ ලොවම ගිලගති
දසඅතම අඳුරේ
රූට රූටා කඳුලූ සොයතී
හාදු කෝ කොපුලේ
ඈත ඈතයි ඒද මිරිඟුව
සීත කතරකි මේ
ගාට ගාටා ඉබාගාතේ
සරන පාදඩබිම්
මෑත මෑතයි ඒද නුඹ නොව
දෑස මායාවේ
ඈද ඈදෝ මාගෙ නොවෙදෝ
පැවසුනා රහසේ
මාද මාදෝ ලොවම ගිලගති
දසඅතම අඳුරේ
රූට රූටා කඳුලූ සොයතී
හාදු කෝ කොපුලේ
ඈත ඈතයි ඒද මිරිඟුව
සීත කතරකි මේ
ගාට ගාටා ඉබාගාතේ
සරන පාදඩබිම්
මෑත මෑතයි ඒද නුඹ නොව
දෑස මායාවේ