
ආලයෙ තරමට
ආලයෙ තරමට නාදය මිහිරීතාලයෙ අනුවම පාදයෙ ගිගිරීනටන්නියේ……රඟන්නියේ……දෑසින් බලලා කියන කතාවටහදවත ඇතුලේඅකුණු කොටනවාමාවම තෝරා ගත්තේ ඇයි…. දාවල ගිනියම නෑ නුඹ තැකුවේමා සිටි තැනටම ආ නුඹ දුටුවේවසන්තියේ…..දසන්තියේ……රහසින් මුමුණා කියන කතාවටහදවත ඇතුලේසුළං හමනවාමා හද හඳුනා ගත්තේ ඇයි… සූරිය ගිලිහුණි සාගර පතුලේරාගය සන්ධ්‍යා ගී හඬ නැගුණීවයන්තියේ……ගයන්නියේ……ඈතට ඇදෙනා සාරංගී නදහදවත ඇතුලේතැනක් හදනවාමා හද සතපාලන්නේ ඇයි….. රෑයම සඳවත සේලය අඳිනාමා සිත…