මාත් එහි සිටියා

මාත් එහි සිටියානුඹත් ඔහෙ සිටියා දෑස රිදෙන තුරාමදෙස බලනා තුරාමාත් එහි සිටියානුඹත් ඔහෙ සිටියා පේන සීමාවේබොහෝ අය පසුවේඒත් මම සිටියානුඹත් ඔහෙ සිටියා විටෙක සිතුවිල්ලේකුමක් සිදුවෙයිදෝඒත් මම සිටියානුඹත් ඔහෙ සිටියා හිරුද ගත දවතීනුඹද සිත දවතීඒත් මම සිටියානුඹත් ඔහෙ සිටියා කවුරුදෝ ආවානුඹ සිනාවූවාඒත් මම සිටියානුඹ ඔහු සමග ගියා

තව කියවන්න

එම්දෝ නැද්දෝ

එම්දෝ නැද්දෝහිත ගිඩිගිඩි ගායිමොනවා වෙද්දෝපය සටසට ගායි කවුරු හිඳීවිද දන්නේ නෑබැනලා එලෝවිද දන්නේ නෑමටද මෙලෝ දේ තේරෙන්නේ නෑ එම්දෝ නැද්දෝහිත ගිඩිගිඩි ගායිමොනවා වෙද්දෝපය සටසට ගායි වෙනදා වගෙ හිත හැල්මේ නෑපුරුදු විරාමය දැනුනේ නෑඈද හිඳීදෝ දන්නේ නෑ එම්දෝ නැද්දෝහිත ගිඩිගිඩි ගායිමොනවා වෙද්දෝපය සටසට ගායි හිතට විවේකය තිබුනෙත් නෑඇයව බොහෝ කල් දුටුවෙත් නෑකරුණු කෙසේ වෙද හිතුවෙත් නෑ…

තව කියවන්න

තනිව ගැයූ ගීතේ

තනිව ගැයූ ගීතේඑහා ඉවුර තෙක් ඇදෙයි ඔහේයුග ගීයක පද නොවැ බැඳුනේගං දෑලේඇන්නෑවේහැන්දෑවේසංකාවේ කුමුද සොයා සීතේසැපෙ මතින් මත් බමරු ඇදේඋන් සීතලේම රොන් ඉරුවේඋන් නෑනේමං වාගේහැන්දෑවේගී කීවේ තනිය මැකී යාදෝසෙනේ සිතින් නෙත් ඉමේ රැඳීආ මාරුතයට මුසුවීලාලංවේදෝදුටු සීනේමායාවේඒ සේයා මායාවේ

තව කියවන්න

ඈද ඈදෝ

ඈද ඈදෝ මාගෙ නොවෙදෝපැවසුනා රහසේමාද මාදෝ ලොවම ගිලගතිදසඅතම අඳුරේ රූට රූටා කඳුලූ සොයතීහාදු කෝ කොපුලේඈත ඈතයි ඒද මිරිඟුවසීත කතරකි මේ ගාට ගාටා ඉබාගාතේසරන පාදඩබිම්මෑත මෑතයි ඒද නුඹ නොවදෑස මායාවේ

තව කියවන්න

මඳකට නවතින්

මඳකට නවතින් සුන්දරියේඅමිළය මිළකර නුඹ දුන් දේසඳරැස් නෑවාසඳදිය යහනේ ඉහිරගියා සුළඟද කවුලුව තුලින් එබීඋණුහුම හොයහොය රඟ දුන්නානුඹ නම් ආ හාකිසිවක් නොසොයා තුරුලුවුණා සාලුව දවටා දෑත සිඹීආපසු යන්නට හදිසිවෙලානුඹ නම් ආ හාඅද නම් මගෙ හිත උමතුකලා රැයකට පතිනිය මගෙ කුටියේමතකය හද තුල ඉතුරු කලේමට නම් ආ හා ඕනෑආයෙත් හමුවෙමු අපි රහසේ

තව කියවන්න