ප‍්‍රජාපතී ගීතය
සර්ව නමෝසර්වරූපී සර්වශක්තී සර්වනාරී අංගධාරීසර්වභක්තී සර්වභූමී සර්වකාලී සිංහදේවීසර්වකාලෝ සර්වගුණ: සර්ව ලංකා මෙහෙසුනීසර්ව මොහනම් සර්ව ශොබනම් සර්වමංගලම් සපත්නීසර්ව සූර්යෝ සර්ව චන්ද්‍රෝ සර්ව තාරෝ සර්ව ධාරෝසර්ව පෙරුමන් සදා සපිරූදේහිනී, ප‍්‍රජාපතී අනෝතත්ත විල ඉවුරේ ගිගිරි සැලෙන්නාගිගිරි සැලෙන්නා නදකර ඩමරු වැයෙන්නාඩමරු වැයෙන්නා ලන්¥ පාද තබන්නාපාද තබන්නා සුරඟන විමන මැවෙන්නා මලිනා පිපි ලියෙනා ගෙති රුවිනා රුති අලකා වෙතිමැවෙනා සිරි රඟනා…