ආටානාටා මං එනවෝ //
දෑසින් දක්නා රිසිවේ යකුනේ
ආටානාටා මං එනවෝ
පුන්සඳ පෑයූ සීතල පෝදා
කුසිනාටා පසුකර එනවෝ
අබිමන රකිනට මං එනවෝ
ගව්සිය ගව්සිය පිය මැනලා
කෙණෙහිලි ඉවසන් වෙර දරලා
සුපසන් ගුණ ඇති කරුණා පෙරදැරි
මගේ රැහේ බිම මං කැණලා
ආටානාටා මං එනවෝ
නවනවතිය ආලක මන්දා
සියළු රජුන් මහ පුර ඇදුරෝ
වටකරගෙන මුලසුනෙ සිව් යකුනේ
සඳ එළියේ ගිවිසුම ලියනා