බැල්මෙ නෙතග

බැල්මෙ නෙතග හැගුමයි පෑ කාන්තිය
හැල්මෙ වැයෙන බෙරනද බල ආන් සිය
දුල්මෙ වස්ත‍්‍ර සිරියයි පෑ පහන් සිිය
තෙල්මෙ නැටුවෙ මමමයි අද පාන්දර

ඇල්මෙ අරුම නැතිවිය මයෙ මාන්සිය
කැල්මෙ සඳුදආ වැඩුවා ශාන්තිය
පිල්මෙ මයුර ආසන පිට හාන්සිය
තෙල්මෙ පුදමි මහසෙන් දෙවි කෝල්මුර

රවුමෙ කැරකි වට යමි මම මේන් බල
වැන්දෙ හිරුට ලෙස හිරුවට වසුන්දර
ඇල්මෙ අරුම රාවන කුල කතන්දර
තෙල්මෙ නටමි ආයෙත් හෙට පාන්දර