කාලි දිවංගනියේ
කාලි දිවංගනියේගල්කුළ මත හිඳකළහෝ මුවදොරහඬනු එපාහඬවන්න එපා අසිපත දිලුන පුරේපෙළපත සැඟව ගියේවේලාපුරයේ තනිකම පමණයිවිඳිනු එපා විඳවන්න එපා එඩිතර සොයුරු සෙනේරණබිම මිලින වුණේදෑ හිත වඩවා හෙළබිම සුරකින්රිදෙනු එපා රිදවන්න එපා
කාලි දිවංගනියේගල්කුළ මත හිඳකළහෝ මුවදොරහඬනු එපාහඬවන්න එපා අසිපත දිලුන පුරේපෙළපත සැඟව ගියේවේලාපුරයේ තනිකම පමණයිවිඳිනු එපා විඳවන්න එපා එඩිතර සොයුරු සෙනේරණබිම මිලින වුණේදෑ හිත වඩවා හෙළබිම සුරකින්රිදෙනු එපා රිදවන්න එපා
ඕං වරෙං යන්ට මහ බැද්දට සැකුලෙක් හඹාගන්ට,හබකට මංගහන්ඩ,පෝපත වාගේ නොඉඳ,හේළංගාව ගියා වාගේ,ඌරු බඳේ හඹන්ටත්,රවුළන් අට ඉස්බක් දුර පැනගත් මහගිරි දඹෙන් පැන,ටීල් ගහන,කිරීටි ගහන,කොවු ගහන,ටං ගහන,ටැක්කම් බාන,වන්නිකරේ කටු කැච්චෙක්,ඇඹුල් හාවෙක්,අඩා එළා ගන්ට……..ආ……… මිනිපන්දමෙ යන්නායි ආණ්ඩි වුණේවරෙව් යකෝබසබන්ද කරුවෙලේ එන්නෙ රැහේඉර පොජ්ජ තෙලිපාන වන්නි හතේකස්කරේ මුස්නේ බලාපං මලේ (ඉස්සර වාගෙම තාමත්කෙරුංකාරයාද කියල බලමුකෝ…අනේ මල්බැත්තා පලාපේඩියෙක්වත්එළාගන්ට බැරිවෙනව ඔට්ටුයි)…
පි- ආවෙ මඟුල් බෙර නදටයි මයෙ සුදු මැණිකේඇයි ඔතරම් බියෙන් වගේ දුටු විට සැලුනේගැ-සමයං කවි කියන විටදි වටපිට බැලූවේමා දුටු විට මිතුරන්ගෙන් වෙන්ව තනිවුණේ ගැ-ඈතින් හිඳ එබෙනු එපා අතරින් පතරේඅම්මා ළඟ හිඳින නිසා පවසමි කෙලෙසේපි- කඩතිර හැර පන්දම් පද නටන ඇසිල්ලේදෑසින් මට කතා කරන් හිඳ එක එල්ලේ පි- යෙහෙළියකට රහස් කියා විටක් සපන්නේබෙලිමල් බොන්නටයි කියා…
(භේරුණ්ඩා ලකුණින් දෙවොල් බෙරෙන් බහිරවකන්දෙන් සීතාවකින් කාලතිත්තයෙන් කදම්භ නදියෙන් සීමාකොට පළමුවද, සීමා බිඳ දෙවනුවද, සතර හෙළයේම රක්නා ඉර බස්නා පලාතේ සීහෙළයන්ගේ මහා ජයඝෝෂාව සමගින් අවසරයි අවසරයි අවසරෝ මහාකාල ෙභෙරව පරපුර ආ වඩන්නට අවසරෝ…..) බුම්මඩ බ‍්‍රඩ බරණි ඩඩඩ ඩම් ඩම ඩම ඩමරු හඬටපිප්පලි පුර සිවෙන සමග හුම් හුම් හුම් පෙරට ඇදෙනපච්චිම හෙළ බ‍්‍රැණ්ඩි බ‍්‍රබ‍්‍රබ‍්‍ර හුස්මට හුස්මකුත්…
බැල්මෙ නෙතග හැගුමයි පෑ කාන්තියහැල්මෙ වැයෙන බෙරනද බල ආන් සියදුල්මෙ වස්ත‍්‍ර සිරියයි පෑ පහන් සිියතෙල්මෙ නැටුවෙ මමමයි අද පාන්දර ඇල්මෙ අරුම නැතිවිය මයෙ මාන්සියකැල්මෙ සඳුදආ වැඩුවා ශාන්තියපිල්මෙ මයුර ආසන පිට හාන්සියතෙල්මෙ පුදමි මහසෙන් දෙවි කෝල්මුර රවුමෙ කැරකි වට යමි මම මේන් බලවැන්දෙ හිරුට ලෙස හිරුවට වසුන්දරඇල්මෙ අරුම රාවන කුල කතන්දරතෙල්මෙ නටමි ආයෙත් හෙට පාන්දර