හෙලේ මනාලී

පාන්දර ඇවිත් නූපුර සලා රඟන්නිකෝල්මුර ගයා ඩමරුව තුටින වයන්නීහෙළේ මනාලී යක්කුල මගේ කුමාරි හීන් හිරිපොදේ මීදුම් සළුව අඳින්නීආං බල හොරෙන් කිණිහිරි ගලට නගින්නීරිදිය පුස්කරයි යකඩෙට රහස බොරදියයි කෝන්තර එපා සීගිරි පවුරෙ රැදෙන්නීමාත් එක්ක ඒන් රිටිගල අදුන් සොයන්නීමගේ ම‍‍‍ඳෝරී ලංකා දැහැන ගයාවී

තව කියවන්න

රක්ක රකෝ

(රක්ක රකුන් රක් කුළහ: රක රක- රක්ක රකුන් රක් කුළහ: රක රකරක්ක රකුන් රක් කුළහ: රක රක- රක්ක රකුන් රක් කුළහ: රක රක) රක්ක රකෝ සවිය රක්කුළ ඩා හෙලලා සරු- කලෝපොළවෙ ගුණේ එක්ක මුහුවී කෙත් පැහිලා- වහ නැතෝ(රක්ක රකුන් රක් කුළහ: රක රක- රක්ක රකුන් රක් කුළහ: රක රකරක්ක රකුන් රක් කුළහ: රක රක- රක්ක…

තව කියවන්න

ලියේ ලෝල වෙලා බොලේ

ලියේ ලෝල වෙලා බොලේගෙලේ මාළ දමා ගියේපිළේ පාළු තමා රැයේඅනේ වරෙන්නේ අනේ රකෝ ඉන්න දියන් පාඩුවේ ළකේ ලකළු කරන මලේදිලේ පබළු නළල් තලේසැළේ වළා රඟන කළේඅනේ වරෙන්නේ අනේ රකෝ ඉන්න දියන් පාළුවේ පයේ හඬන සිලම්බු ලාමයේ තනිය හරින පලාතියේ මුහුණ බකන් නිලාඅනේ බලන්නේ අනේ රකෝ සිලම්බුවා පාළුවේ

තව කියවන්න

ආටානාටා මං එනවෝ

ආටානාටා මං එනවෝ // දෑසින් දක්නා රිසිවේ යකුනේආටානාටා මං එනවෝපුන්සඳ පෑයූ සීතල පෝදාකුසිනාටා පසුකර එනවෝඅබිමන රකිනට මං එනවෝ ගව්සිය ගව්සිය පිය මැනලාකෙණෙහිලි ඉවසන් වෙර දරලාසුපසන් ගුණ ඇති කරුණා පෙරදැරිමගේ රැහේ බිම මං කැණලාආටානාටා මං එනවෝ නවනවතිය ආලක මන්දාසියළු රජුන් මහ පුර ඇදුරෝවටකරගෙන මුලසුනෙ සිව් යකුනේසඳ එළියේ ගිවිසුම ලියනා

තව කියවන්න

ස්වස්තික් පාදේ

ස්වස්තික් පාදේ මුල් අඩි තබමිනවැන්දේ සූරිය දෙවිඳුට පළමුව(කුන්ද පොරකාරයා වගේ තගේ හිස තනි අතින් මිරිකනව)අංගම් මඩුවේ නිමකර පුහුණුවබැන්දේ කරපටි ගුරුහිමි සුරතින(උඬේ නැති බුඬේ තව පැයකින් බොට චොල්ලේ) රාසින් නිරිඳා සටනට ආදා (ඉලූක වක්ක සිරි- කදලි කෙලියෙ සරි)පැනගිය ලෙසිනා පරයෙකු දුවනා (පිනුම් හරඹ මැද- එහෙට මෙහෙට පැන)උර ලිඳේ මැඩියා….. (කඩුව පලිහ ගෙන හනික හනික වර)නැවත පොරට…

තව කියවන්න