ලියේ ලෝල වෙලා බොලේ
ගෙලේ මාළ දමා ගියේ
පිළේ පාළු තමා රැයේ
අනේ වරෙන්නේ
අනේ රකෝ ඉන්න දියන් පාඩුවේ
ළකේ ලකළු කරන මලේ
දිලේ පබළු නළල් තලේ
සැළේ වළා රඟන කළේ
අනේ වරෙන්නේ
අනේ රකෝ ඉන්න දියන් පාළුවේ
පයේ හඬන සිලම්බු ලා
මයේ තනිය හරින පලා
තියේ මුහුණ බකන් නිලා
අනේ බලන්නේ
අනේ රකෝ සිලම්බුවා පාළුවේ