ස්වස්තික් පාදේ මුල් අඩි තබමින
වැන්දේ සූරිය දෙවිඳුට පළමුව
(කුන්ද පොරකාරයා වගේ තගේ හිස තනි අතින් මිරිකනව)
අංගම් මඩුවේ නිමකර පුහුණුව
බැන්දේ කරපටි ගුරුහිමි සුරතින
(උඬේ නැති බුඬේ තව පැයකින් බොට චොල්ලේ)
රාසින් නිරිඳා සටනට ආදා (ඉලූක වක්ක සිරි- කදලි කෙලියෙ සරි)
පැනගිය ලෙසිනා පරයෙකු දුවනා (පිනුම් හරඹ මැද- එහෙට මෙහෙට පැන)
උර ලිඳේ මැඩියා….. (කඩුව පලිහ ගෙන හනික හනික වර)
නැවත පොරට ආවයි…………..(උඩට උඩට පැන මුගුරු මුෂ්ටි ගෙන)
මිය යන තුරා නැහැ පසු බසින්නේ…..(තප්පු දවුල් නද සමග නැගෙන ගොස)
(ඔම්මට්ටටියෙ උම්මට්ටියෙ වෙම්මට්ටියෙ ලෙලෙන ලෙසා)
කුඹූකන වානර ගෙල බිඳී විලසින – හො හෝ හො හෝ
බවුන් වඩන විට නොමරමි වර වර සටනට දිරි ගෙන හො හෝ හො හෝ
මහා සයූරෙද රළ වැළකුව සරවන හො හෝ හො හෝ හො හෝ හො හෝ
එවක පටන් ලක සුරකින සටනය නැගි නැගි හෙළ ඝොස
(ඔම්මට්ටටියෙ උම්මට්ටියෙ වෙම්මට්ටියෙ ලෙලෙන ලෙසා)