මාමුනියේ

අවිචාරෙන් අහලා අවිචාරෙන් ඇහිලායුග යුග යයි ගෙවිලා අඳුරම එයි පෙරළාමාමුනියේ………………මේ රට ඔබේ නොවේලූවැඩ සිටිය රටත් වෙනලූ නොරටුන් ලියා කියාදීඋගතුන් වෙලා කියෝවීයතිවරු පවා මුලාවීමහ උන් බලේ සොයාවීමාමුනියේ………………මේ රට එදා කැලේලූඅප ශිෂ්ට වෙලත් නැතිලූ පරයන් තොසේ වැඬේවීමිහිමව කඩා බෙදාවීමහවුන් අපේ නොවේවීඅවසන් රකුත් මියේවීමාමුනියේ……………… දැන් රට අපේ නොවේලූවෙන යන්ට රටුත් නැතිලූ

තව කියවන්න

ඈද ඈදෝ

ඈද ඈදෝ මාගෙ නොවෙදෝපැවසුනා රහසේමාද මාදෝ ලොවම ගිලගතිදසඅතම අඳුරේ රූට රූටා කඳුලූ සොයතීහාදු කෝ කොපුලේඈත ඈතයි ඒද මිරිඟුවසීත කතරකි මේ ගාට ගාටා ඉබාගාතේසරන පාදඩබිම්මෑත මෑතයි ඒද නුඹ නොවදෑස මායාවේ

තව කියවන්න

මඳකට නවතින්

මඳකට නවතින් සුන්දරියේඅමිළය මිළකර නුඹ දුන් දේසඳරැස් නෑවාසඳදිය යහනේ ඉහිරගියා සුළඟද කවුලුව තුලින් එබීඋණුහුම හොයහොය රඟ දුන්නානුඹ නම් ආ හාකිසිවක් නොසොයා තුරුලුවුණා සාලුව දවටා දෑත සිඹීආපසු යන්නට හදිසිවෙලානුඹ නම් ආ හාඅද නම් මගෙ හිත උමතුකලා රැයකට පතිනිය මගෙ කුටියේමතකය හද තුල ඉතුරු කලේමට නම් ආ හා ඕනෑආයෙත් හමුවෙමු අපි රහසේ

තව කියවන්න

තල තල කසයෙන්

තල තල කසයෙන් පිට මැද්දෝඅසුපිට නැගගෙන වැඩ ගත්තෝබලු හැත්තෝ උන් පරසුද්දෝපරසුද්දෝ උන් පරසුද්දෝ ගොඩ ගොඩ මසුරන් පොදි බැන්දෝඅප තැනු පාරෙම ඇදගත්තෝගුණ නැත්තෝ උන් පරසුද්දෝපරසුද්දෝ උන් පරසුද්දෝ ගිය පසු කොටලුවො මෙහි තැබුවෝඅපි උන් කරමත ගෙනියනවෝවැජඹෙන්නෝ උන් කලුසුද්දෝකලුසුද්දෝ දැන් රට කන්නෝ

තව කියවන්න

තෝකී තොකී යහා මේනා

කාලේ ගෙවී ගියා බාලේහීනේ වගේ එහේ දූවේසීතේ බොහෝ සඳේ පානේපාපේ මොකෝ මෙහේ ආවේ සිතේ තනිකමයි රළ බින්දේමගේ පරපුරයි එහි නැසුනේ ආවේ එහේ මහා සේනාදෝසේ මොකෝ මෙහේ ගේනානාසා ගැයූ මගේ ගීතේආසේ වලා පවා ඇඬුවේ සිතේ තනිකමයි රළ බින්දේමගේ පරපුරයි තරු අහසේ තෝකී තොකී යහා මේනාතෝකී තොකී යහා මේනාතෝකී තොකී යහා මේනාවෙලේලෙශ්කිමා නිශූ යහ මේනාවෙලේලෙශ්කිමා නිශූ යහ…

තව කියවන්න