අද මල් උයනට

අද මල් උයනට ආයෙ වහිනවාතෙමුනේ මං විතරයිඅඳුරු වලා මත අකූනු හඬනවාඇසුනේ මට විතරයි තෙමුනෙත් මං විතරයිඇසුනෙත් මට විතරයි වෙනදා මල්වැසි කුඩයට හැලුනේමෙතරම් රිදුනේ නෑතෙමුණු කවදවත් දෑස රිදෝගෙනමෙහෙම වැස්සෙ නම් නෑ මෙතරම් රිදුනෙත් නෑමෙහෙමම වැස්සෙත් නෑ පුරුදු වැස්සමයි නුපුරුදු හුළඟයිවීදුරුවද තෙමුනානුඹේ වියලි නෙත දෑස ගැටුණෙ ඇයිරථය විගස ඇදුනා වීදුරුවද තෙමුනාරථය විගස ඇදුනා

තව කියවන්න

උන්ඩියා (Chill Version)

මේ උන්ඩියාපුල්ලියා බැඳගෙන බැරි බර අදිනා වණ්ඩියාඅහුලා අහුලා පොදියට බඳිනා බණ්ඩියාකාටත් හිතහොඳ කාගෙත් දුක දුටු චණ්ඩියාමේ උන්ඩියා රද්දඩ අටනා බහිපුර වෙහෙනාඋන්ගේ ජඩ වැඩ කරන්නෙ නෑමේ උන්ඩියා අට අට පටකේ අට ගණ පිදුවේපිට පිට හටනේ දුනුපෙල හිටියේමේ උන්ඩියා යනවිට බහිකේ මුතියංගනයේමුනි බණ ඇහුනේ ගිහිගෙය ඇරියේමේ උන්ඩියා

තව කියවන්න

පාරුව පදිනා……

පාරුව පදිනා……මාගේ දාබිඳු හෝඈගේ කඳුලු හෝරැඳුනේ නෑ……ගඟට ගිලී වැටුණා….. යනෙනා මගියන් මගියන් පමණීජීවන ගමනේ…..හබලේ වීරිය ඇය හෝ මා පමණීමේ සැඩ ගඟුලේ පාරුව පදිනා……මාගේ දාබිඳු හෝඈගේ කඳුලු හෝරැඳුනේ නෑ……ගඟට ගිලී වැටුණා….. යන්තම් පානක් දැල්වූ නිවසේහද ගිනි ඇවිලූකිසිදා වදනක් නොදොඩා හිනැහීඈ දුක සැඟවී…. පාරුව පදිනා……මාගේ දාබිඳු හෝඈගේ කඳුලු හෝරැඳුනේ නෑ……ගඟට ගිලී වැටුණා….. ගඟුලේ මගදී පාරුව නැවතීඈ ඉකිබිඳලා…මහදේ…

තව කියවන්න

සුඹුලූ දූලි

සුඹුලු දූලි පිස හමනා පාදඩ තනිකමද මැකූමගේ ලොවේ උතුරු සුළඟ කිමද සොවින් මේමා ඉදිරියෙ වාඩිවෙලා මුහුණ බිමට නැඹුරු කරන්කඳුලු සලන්නේමිදුළට වී හඬනු එපා මල් නොපිපේවීකුටියට වී හඬනු එපා සඳු සැඟවේවීසිනා කිකිණි අහුරු අහුරු ඕනෙ සුරලියේ කුරුටු ගගා පොලව පුරා ඇන්දෙත් මගෙ නමම කියාහොඳටම දනිමිදිනපොත නුඹ දුටුවෙ නැතී පිරුනේ නුඹ ගැනම කවීතවම නොදන්නීඅකලට මහ වරුසාවක් දෙදෙනා…

තව කියවන්න

කෝමල දෑතේ…

කෝමල දෑතේ….දෑගිලි තාලේ….තක ජිම් ජිම් – තක ජිම් ජිම්- තක ජිම් ජිම් – තක ජිම් ජිම්ඈතට පාවේ….රේවා සේලේ…ගත කුල්මත්- සිත මන්මත්- නෙතු කැල්මන්- ඇය සුන්දර ගීතේ මාගේ නුඹටයි ගැයුවේහීනේ ආයේ සරසන් සොඳුරේසීතල කෝඬේ….පෑ සුව බෝ වේ…ගත රන්වන්-නෙතු නිල්වන්- බැම ඉඳුඳුන්- හඬ කොව්ලන්තක ජිම් ජිම් – තක ජිම් ජිම්- තක ජිම් ජිම් – තක ජිම් ජිම්…

තව කියවන්න