සඳුනී ඉමානී (ඩම් ඩම් ඩම්)

සඳුනී ඉමානී චංචල දෑස දරන්නීමුකුලු සිනාවේ කිංකිණි රාව නගන්නීමලිති ලතාවේ සිලිබිලි දෑත සැලෙන්නීකොමල කුමාරී නාදෙට පාද තබන්නී ඩම් ඩම් ඩම් ඩම් ඩමරු වයාවීඩම් ඩම් ඩම් ඩම් ඩමරු වයාවී බමරු රගාවී දස අත ගීත ගයාවීකොවුලො කතාවී කූජන රාග මවාවීඔමරි නුරාවී ගිර මත දේව විලාසීසුළග සලාවී වරළස පාව ඇදේවී ඩම් ඩම් ඩම් ඩම් ඩමරු වයාවීඩම් ඩම් ඩම්…

තව කියවන්න

හාන්දුන්නේ… (ගැහැණු)

මිගිටි මුරිතියන් තබුලාදනට යප්පනව සැවොමාඅපට වරම් නැති හැටි ඇයිරතව්පාල්ලෝහාන්දුන්නේ……………… ගලටු තිබෙන පතලි කොටාමුරට දමනවයි මුනිසාහාපදුමන අපට තමයිරතව්පාල්ලෝහාන්දුන්නේ……………… තෙරි කරනා කටුපුල්ලේතෙරිපාල්ලට හිත ලොල්ලේලාවට දෙක පල් සත්තයිරතව්පාල්ලෝහාන්දුන්නේ………………

තව කියවන්න

ගුගුරා වහී

ගුගුරා වහීමැදියම් රැයේපුපුරා බිඳීඅකුණුද සැරේ පහන් කණුවට පාමුලේවීදියේ උන්නාසුපුරුදු ලෙස මා උන්නාසේවා මුරය බැවිනා ගණනුත් අසාවැඩියැයි කියාඅඩු නෑ අසාඇවටිලි කලා පහන් කණුවට පාමුලේවීදියේ උන්නාසුපුරුදු ලෙස මා උන්නාසේවා මුරය බැවිනා අඳුරේ වෙලීසීතල එතීඋණුසුම වෙතීපිරියක් නැතී

තව කියවන්න

මෝසම ආවේ

තෙමී තෙමී වහී වහීමැණික් ගඟද පිරී පිරීකාජර ගාමේ…..මෝසම ආවේ…..මහදේවාලේ…..කාවඩි මාලේ…..හරෝ හරා හරෝ හරාහරෝ හරා හරෝ හරා බිඳී බිඳී අකුණු වැදීවලා එකට ගැටී ගැටීශම්මුඛ භවනේ…..මෝසම ආවේ…..පානම කුමනේ….මෝරිය නාදේ….හරෝ හරා හරෝ හරාහරෝ හරා හරෝ හරා ගලා ගලා වහී වහීසුළං හමා සැලී සැලීචන්දන ගාමේ….මෝසම ආවේ…..යාලට ආයේ……පූදින කාලේ……හරෝ හරා හරෝ හරාහරෝ හරා හරෝ හරා

තව කියවන්න

ඉරට දැවී

ඉරට දැවී හඳ ඇඬුවාමාත් ඇඬුවා හඳත් එක්කගම්බාරේ විළඳ පැණිත් පූජ කලාමාත් ආවා කෙම්මුරයටගම්බාරේ නොකල වරද නොදැන සිටීමගෙ ආලය චන්ද්‍රවතී ගිණි ලෝදිය වැස්සට ඇයිඇයව හසුවුණේගම්බාරේ මගේ උරට හිස තියානඇය තාමත් වසන් වෙතීමගෙ ආලය කැලැල් නොමැතිහදට අඩු නැතීගම්බාරේ

තව කියවන්න