අකුණු ගහනවා වැස්ස වහිනවා
චටපට චටපට චටපට චටපට
අකුණු ගහනවා
හෝ හෝ හෝ හෝ
වැස්ස වහිනවා
වලා ගැටී හැපී හැපී
වැස්ස වහිනවා
හතර වටේ කලු කරලා
අමුතු හැගීමක් එනවා
හීතල හිරිගඩු පිපිලා
කවුලුව ලග ඈත බලන්
මමත් ඉන්නවා
අකුණු ගහනවා වැස්ස වහිනවා
චටපට චටපට චටපට චටපට
අකුණු ගහනවා
හෝ හෝ හෝ හෝ
වැස්ස වහිනවා
වලා ගැටී හැපී හැපී
වැස්ස වහිනවා
හිතක අලුත් මල් පිපෙනා
නුහුරු රටක සැරිසරනා
ඈතට ඈතට ඇදෙනා
තනිවුණු හිත නැලවි නැලවි
මමත් විඳිනවා
අකුණු ගහනවා වැස්ස වහිනවා
චටපට චටපට චටපට චටපට
අකුණු ගහනවා
හෝ හෝ හෝ හෝ
වැස්ස වහිනවා
වලා ගැටී හැපී හැපී
වැස්ස වහිනවා
දෙගොඩ තලා ගග ගලනා
හිතට සිතුවිලිත් වහිනා
හීතල හිරිකඩ වැදෙනා
ලෝකෙම අද මගේ වෙලා
වගේ දැනෙනවා
අකුණු ගහනවා වැස්ස වහිනවා
චටපට චටපට චටපට චටපට
අකුණු ගහනවා
හෝ හෝ හෝ හෝ
වැස්ස වහිනවා
වලා ගැටී හැපී හැපී
වැස්ස වහිනවා