තෝකී තොකී යහා මේනා

කාලේ ගෙවී ගියා බාලේ
හීනේ වගේ එහේ දූවේ
සීතේ බොහෝ සඳේ පානේ
පාපේ මොකෝ මෙහේ ආවේ

සිතේ තනිකමයි රළ බින්දේ
මගේ පරපුරයි එහි නැසුනේ

ආවේ එහේ මහා සේනා
දෝසේ මොකෝ මෙහේ ගේනා
නාසා ගැයූ මගේ ගීතේ
ආසේ වලා පවා ඇඬුවේ

සිතේ තනිකමයි රළ බින්දේ
මගේ පරපුරයි තරු අහසේ

තෝකී තොකී යහා මේනා
තෝකී තොකී යහා මේනා
තෝකී තොකී යහා මේනා
වෙලේලෙශ්කිමා නිශූ යහ මේනා
වෙලේලෙශ්කිමා නිශූ යහ මේනා