උලමා හැඬුවේ අර ගහේ
කලුවර දස අත පැතිරීලා
අහලක පහලක කිසිවෙකු නෑ
කලබල වීලා ඇයි කොලුවෝ
අහලක පහලක කිසිවෙකු නෑ
කලබල වීලා ඇයි කොලුවෝ
දරුවා නාඬයි ඌ නින්දේ
හනිකට යන්නට ඕනෑනේ
ඇඳිවත ආයේ ලෙහුනානේ
කලබල වීලා ඇයි කොලුවෝ
අහලක පහලක කිසිවෙකු නෑ
කලබල වීලා ඇයි කොලුවෝ
මොනවා හිතිලද බයවීලා
කනත්ත පසුකර නුඹ යන්නේ
හෙමිහිට රහසින් මං කීවා
කලබල වීලා ඇයි කොලුවෝ
අහලක පහලක කිසිවෙකු නෑ
කලබල වීලා ඇයි කොලුවෝ
උලමා හැඬුවේ අර ගහේ
කලුවර දස අත පැතිරීලා
අහලක පහලක කිසිවෙකු නෑ
කලබල වීලා ඇයි කොලුවෝ