මාත් එහි සිටියා

මාත් එහි සිටියානුඹත් ඔහෙ සිටියා දෑස රිදෙන තුරාමදෙස බලනා තුරාමාත් එහි සිටියානුඹත් ඔහෙ සිටියා පේන සීමාවේබොහෝ අය පසුවේඒත් මම සිටියානුඹත් ඔහෙ සිටියා විටෙක සිතුවිල්ලේකුමක් සිදුවෙයිදෝඒත් මම සිටියානුඹත් ඔහෙ සිටියා හිරුද ගත දවතීනුඹද සිත දවතීඒත් මම සිටියානුඹත් ඔහෙ සිටියා කවුරුදෝ ආවානුඹ සිනාවූවාඒත් මම සිටියානුඹ ඔහු සමග ගියා

තව කියවන්න

කෝ අනිකෝ

රුදු වන ගැබේ- තනිවූ යුගේගොරවන හඬේ- බියකරු බවේපැන යන්න තැනක් නෑසැඟවෙන්න තැනක් නෑකෝ අනිකෝ…….කෝ අනිකෝ……. ජනපද බිහිව නැතීචකිතය හිතෙහි රැඳීසෙවනැලි මැවේ- ගොර ගොර ඇසේවිෂ දල දිගේ- ගොදුරද භවේහිනැහෙන්න හිතක් නෑ….සැනසෙන්න මගක් නෑ…..කෝ අනිකෝ…….කෝ අනිකෝ……. පැන යන්න තැනක් නෑසැඟවෙන්න තැනක් නෑකෝ අනිකෝ…….කෝ අනිකෝ……. දෙනෙතට නින්ද නැතීසවනට නිනව් නැතීපර්වත වැනී- විගහින් එතීදැන් දැන් වගේ- මරණය දැනේසුසුමන්ද ගැටෙන්නා……හදගින්න…

තව කියවන්න

එම්දෝ නැද්දෝ

එම්දෝ නැද්දෝහිත ගිඩිගිඩි ගායිමොනවා වෙද්දෝපය සටසට ගායි කවුරු හිඳීවිද දන්නේ නෑබැනලා එලෝවිද දන්නේ නෑමටද මෙලෝ දේ තේරෙන්නේ නෑ එම්දෝ නැද්දෝහිත ගිඩිගිඩි ගායිමොනවා වෙද්දෝපය සටසට ගායි වෙනදා වගෙ හිත හැල්මේ නෑපුරුදු විරාමය දැනුනේ නෑඈද හිඳීදෝ දන්නේ නෑ එම්දෝ නැද්දෝහිත ගිඩිගිඩි ගායිමොනවා වෙද්දෝපය සටසට ගායි හිතට විවේකය තිබුනෙත් නෑඇයව බොහෝ කල් දුටුවෙත් නෑකරුණු කෙසේ වෙද හිතුවෙත් නෑ…

තව කියවන්න

තටු විහිදෙන දා

තටු විහිදෙන දා දුටුවේපාට පාට නුඹේ සිහිනමං බයටයි හොයන්නේ රත්තරන් පුතේකුසේ ඉද්දි වාගේමයි දොසක් නෑ හිතේ මග යන උන් හිනාවේවිඒ කිසිවක් නොඇසුණාවෙහිරු ගිනියමෙ කුසට ආපු පුංචි දූතයාමගේ දරුවො අතරදි නුඹ හඳක් මයෙ පුතේ ලෝකෙ ගොඩක් නපුරු වේවිනුඹේ හීන අඳුරු වේවිනපුරු උන්ගෙ රලු වදනින් තටුද බිඳේවීමට නපුරයි දැනෙන්නේ රත්තරන් පුතේ වන බමරුන් රගපුවාවෙවසන්තයත් ගෙවිල යාවිනුඹට හැකිද…

තව කියවන්න

තනිව ගැයූ ගීතේ

තනිව ගැයූ ගීතේඑහා ඉවුර තෙක් ඇදෙයි ඔහේයුග ගීයක පද නොවැ බැඳුනේගං දෑලේඇන්නෑවේහැන්දෑවේසංකාවේ කුමුද සොයා සීතේසැපෙ මතින් මත් බමරු ඇදේඋන් සීතලේම රොන් ඉරුවේඋන් නෑනේමං වාගේහැන්දෑවේගී කීවේ තනිය මැකී යාදෝසෙනේ සිතින් නෙත් ඉමේ රැඳීආ මාරුතයට මුසුවීලාලංවේදෝදුටු සීනේමායාවේඒ සේයා මායාවේ

තව කියවන්න