කේවල සඳ

තනිපංගලමේ තණබිම්පලසේඅහස බලාගෙන මං සිටියාකේවල සඳ ඇයි බබලන්නේකේවල සඳ ඇයි බබලන්නේ හිරිගඩු පිපෙනා සුළගෙහි දැනෙනාපහස මුලාවෙකි මට සිතෙනාකේවල සඳ ඇයි පිණි ඉස්සේකේවල සඳ ඇයි පිණි ඉස්සේකේවල සඳ ඇයි බබලන්නේ තරු මැදින් ඇදී සිත ගිමන් හරීපෙරදා සිතුවිල්ලම ඉපදීමට හොරෙන් වගේ කොඳුරමින් ඇසේකවුදෝ හෝවිල්ලක සැතපීකේවල සිත ඇයි ලතැවෙන්නේකේවල සිත ඇයි ලතැවෙන්නේකේවල සඳ ඇයි බබලන්නේ උණ කපුරු මැදී…

තව කියවන්න

සාගර පතුලේ

සාගර පතුලේ ගල්පර අතරේමුතුකැට බෙලිකටු තුළ සැඟවේමම දනිමි සයුර ගැඹුරුයිසයුර ගැඹුරුයි…. වනතුල මිහිරේ අරුතක් කියැවේකස්තුරි නබ ගැබ තුළ රැඳවේමම දනිමි වනය නිහඬයිවනය නිහඬයි…. මිහිමත පතලේ මිණිකැට සැඟවේමෙහෙයකි මතුකර පැළඳ ගැනේමම දනිමි භරණ දිදුලයිභරණ දිදුලයි….. හද තුළ ඉපිදේ රහසින් වැළපේහද ගැබ සිතුවිලි සැඟව යතේමම දනිමි මහද දුබලයිමහද දුබලයි….. සාගර පතුලේ ගල්පර අතරේමුතුකැට බෙලිකටු තුළ සැඟවේමම දනිමි…

තව කියවන්න

මතකය අවදිවී

මතකය අවදිවීආයේ කඳුලු ගලාවිඒ තමයි තනිකම් නිදහසතනිකමේ නිදහස හිතවත්කමක් වීආයේ සමග බැඳේවීඒ තමයි බැඳීම් සොම්නසබැඳීමේ සොම්නස කලෙකින් වෙන්වෙලාආයේ දුකම දැනේවීඒ තමයි විරහවේ දොම්නසවිරහවේ දොම්නස කොපමණ දුකක්දෝආයේ සතුට මියේවීඒ තමයි තනිකම් ගොම්මනතනිකම් ගොම්මන

තව කියවන්න

සොයසොයා යනවා

සොයසොයා යනවාතනිව වෙර දරලාදිනෙක හමුවෙනවාඑතෙක් මම යනවා අහස තනි රකිනාපොලව බර උසුලාහිරුට වැඳ සැමදාගමනෙ මම යනවා දිනෙක හමුවෙනවාඑතෙක් මම යනවා ගලන දිය දහරාදෙපස තුරු ලෙලෙනාකිසිදු විට නොඅසාමගදි පහුවෙනවා දිනෙක හමුවෙනවාඑතෙක් මම යනවා කාල මායාවේනොමැත මා බැඳුනේගිලෙන විට දිනිඳාවෙහෙස සඳු නිවනා දිනෙක හමුවෙනවාඑතෙක් මම යනවා කවිය හද පතුලේලියවුනා රහසේඅසනු රිසි සකියාමතකෙ ගිම් නිවනා දිනෙක හමුවෙනවාඑතෙක් මම…

තව කියවන්න

නොලැබෙන සඳට

නොලැබෙන සඳට බැඳීලානොහඬන් අමාවකේදී සඳකැන් අඳුර මකාවීපුරපෝ දිනට උදාවීජීවිතයේ යලි අමාවකද එයිඅඳුරට හුරුව ගෙවේවී නොලැබෙන සඳට බැඳීලානොහඬන් අමාවකේදී කිසිවෙකු ලැගුම් ගනීවීනිවසට නොයන රැයේදීනාඳුනනා හද මුදාවි සරතසඋදයට ඔහුද නොවේවී නොලැබෙන සඳට බැඳීලානොහඬන් අමාවකේදී අහසද පොලව මැදේදීසැමදා උපත ලබාවීජීවිතයේ රස පුරෝකතන වෙදවිරතිය දැනුනු දිනේදී නොලැබෙන සඳට බැඳීලානොහඬන් අමාවකේදී

තව කියවන්න