සොයසොයා යනවා

සොයසොයා යනවාතනිව වෙර දරලාදිනෙක හමුවෙනවාඑතෙක් මම යනවා අහස තනි රකිනාපොලව බර උසුලාහිරුට වැඳ සැමදාගමනෙ මම යනවා දිනෙක හමුවෙනවාඑතෙක් මම යනවා ගලන දිය දහරාදෙපස තුරු ලෙලෙනාකිසිදු විට නොඅසාමගදි පහුවෙනවා දිනෙක හමුවෙනවාඑතෙක් මම යනවා කාල මායාවේනොමැත මා බැඳුනේගිලෙන විට දිනිඳාවෙහෙස සඳු නිවනා දිනෙක හමුවෙනවාඑතෙක් මම යනවා කවිය හද පතුලේලියවුනා රහසේඅසනු රිසි සකියාමතකෙ ගිම් නිවනා දිනෙක හමුවෙනවාඑතෙක් මම…

තව කියවන්න

නොලැබෙන සඳට

නොලැබෙන සඳට බැඳීලානොහඬන් අමාවකේදී සඳකැන් අඳුර මකාවීපුරපෝ දිනට උදාවීජීවිතයේ යලි අමාවකද එයිඅඳුරට හුරුව ගෙවේවී නොලැබෙන සඳට බැඳීලානොහඬන් අමාවකේදී කිසිවෙකු ලැගුම් ගනීවීනිවසට නොයන රැයේදීනාඳුනනා හද මුදාවි සරතසඋදයට ඔහුද නොවේවී නොලැබෙන සඳට බැඳීලානොහඬන් අමාවකේදී අහසද පොලව මැදේදීසැමදා උපත ලබාවීජීවිතයේ රස පුරෝකතන වෙදවිරතිය දැනුනු දිනේදී නොලැබෙන සඳට බැඳීලානොහඬන් අමාවකේදී

තව කියවන්න

සරුංගල් සරුංගල් අරුංගල් අරුංගල්

මගේ ලෝකෙ පුංචි කාලෙ පිරිලා තිබුනාසරුංගල් සරුංගල් සරුංගල් සරුංගල් නුඹේ ලෝකෙ පුංචි කාලෙ හැඩවැඩ කෙරුවාඅරුංගල් අරුංගල් අරුංගල් අරුංගල් ලෝක බෝලෙ අපට හොරා කැරකිලා තිබුණාඅපට නොදැනි අප වෙන්වී ලොකුවී තිබුණාමගේ ලෝකෙ අලුත් තැනක ඉලක්ක තිබුණාපදක්කම් පදක්කම් පදක්කම් පදක්කම් හැරිල බලා හිතන්නවත් සිහියක් නැතුවාඉලක්කම් ඉලක්කම් ඉලක්කම් ඉලක්කම් සරුංගල් සරුංගල් අරුංගල් අරුංගල් ලෝක බෝලෙ අපට හොරා කැරකිලා තිබුණාඅපට…

තව කියවන්න

මගේ ආලේ…..

මගේ ආලේ…..ලියා නැතුවාකියා නැතුවාඅසා නැතුවාකවුරු හෝ…..මගේ ආලේ…..මගේ ආලේ….. සෙනේ මැවෙනා….දැනී නැතුවාපුදා නැතුවාබැඳී නැතුවාකාට හෝ……..ගෙවූ කාලේ…..මැකී ලෝලේ…. මගේ ආලේ…..මගේ ආලේ….. තාම සිතනා……එදා නැතුවාමෙදා නැතුවාසදා පැතුවාතනිකමේ…..නැතේ කෝලේ…..රැකේ සීලේ……මගේ ආලේ…..මගේ ආලේ…..

තව කියවන්න

අද මල් උයනට

අද මල් උයනට ආයෙ වහිනවාතෙමුනේ මං විතරයිඅඳුරු වලා මත අකූනු හඬනවාඇසුනේ මට විතරයි තෙමුනෙත් මං විතරයිඇසුනෙත් මට විතරයි වෙනදා මල්වැසි කුඩයට හැලුනේමෙතරම් රිදුනේ නෑතෙමුණු කවදවත් දෑස රිදෝගෙනමෙහෙම වැස්සෙ නම් නෑ මෙතරම් රිදුනෙත් නෑමෙහෙමම වැස්සෙත් නෑ පුරුදු වැස්සමයි නුපුරුදු හුළඟයිවීදුරුවද තෙමුනානුඹේ වියලි නෙත දෑස ගැටුණෙ ඇයිරථය විගස ඇදුනා වීදුරුවද තෙමුනාරථය විගස ඇදුනා

තව කියවන්න