සකල සත වෙත
(සාතාගිර නමෝ යක්ඛෝ- තස්සච අසුරින්දෝභගවතෝච මහාරාජා- අරහතෝ සක්කෝසම්මාසම්බුද්ධස්ස මහා බ‍්‍රහ්මරාජයානෝ* සකල සත වෙත පිරූ වීරිය කල්පයට වට මුතු වැසීමහා බෝ මැඩ උදා හිරු එයි සොයා අරුණැල්ලේ වෙලීපුදා වජ‍්‍රාසනය වැඳලා හිරිවඩුන්නේ සඳවතීසොයා මුතු මුතියංගනේ පෝ දිනයෙ රඟදෙන්නී යලී ඉසින්බැස්සගල හේවිසි ඇසෙන්නාරජගල වීදි දිගේ පාවඩ එලෙන්නාරිටිගල බිමේ රන් කහවණු අතුරන්නාගෝතමතොටින් බුදුහිමි නැව් නගින්නා සසරෙ බැඳෙනා යදම් සිඳිනා…