දණ්ඩනාථ වර

රජ අණ ඇසිලා- දුනු හී උරයේ ලාබටදඬු කඳුවැටියෙන් පැන මුරගාදණ්ඩනාථ වර ගුගුරා හඬගා මුරගා දෙදරා සිව්කොණ හෙණ පුපුරාපෙරැළි කැලතී පුපුරා සුණුවී මහමෙර ගෙන සොලවාකැලතී වියැලී හුණුවී දියැවී ලෝදිය ගෙන නටවාවර මා මිතුරා නසනට සතුරා පෙර ලෙස හඬ නගලා දණ්ඩනාථ වර දණ්ඩනාථ වර දණ්ඩනාථ වර දණ්ඩනාථ වර දණ්ඩනාථ වරවරවරවරවරවරවරවර ලග්ගල ලොග්ගල අට ඉස්බක් දුරමංගල මංගල සුබ…

තව කියවන්න

ඉවුරේ නම ලියමූ

ඉවුරේ නම ලියමූදෙගොඩ තලා ගලලාසිත නොරිදන් ඇයගේඒ නාගොත හැරමේ යක්ගොත හැරඑගොඩහ ලොවකටඅපි යනවා මැදුරේ සුව නැතිදා මහද මැදුර පුදමීකෝලිය පුණ වෙමි සවි බොහොමාසඳ එළියේ දියරැලි නගනානාලිය නුඹෙ වරළස ලෙසිනා දෙවොලේ පිදු දිනිඳා රුවට රුවක් උපදීවෙසමුණි සවියත් අපි ලබමූනුඹෙ සුවඳේ සසරෙම බැඳෙනාඅත නොහරිමි ඉරණම ලෙසිනා

තව කියවන්න

තොවිල් පහෙන් නඩුව අහන්නම්

තොවිල් පහෙන් නඩුව අහන්නම්නුඹ පමණක් ඇතැයි කියාමං වරදක් නොකළ නිසාමේ දීගය හොඳයි කියාමයෙ පාඩුවෙ උන්නු නිසා අනේ හොදයි බොල අනේ හොඳයි තොවිල් පහෙන් නඩුව අහපුදෙන්නුඹ පමණක් ඇතැයි කියාමං වරදක් නොකළ නිසාමේ දීගය හොඳයි කියාමයෙ පාඩුවෙ උන්නු නිසා අටුවෙ පරාණේ හැංගුනෙ ඇයිදෝතු:හ් නොද්දකින්මීයො ඇවිත් වී ටික කනවෝඋගුළට අසු නොවෙනා මීයෝහැඳිමිටෙ දිග ඇතිවෙද නෑනෝ අද හිටපන් අද…

තව කියවන්න

පරුමක රවන

පරුමක රවන පුත පරුමක ඉඣුද බොලේපලිකද රජුද හරුමස ලෙණෙ කොතැන හෙලේඅනගත අගත චතුදිශ සඟසතුය කලේබුදුහිමි වැඩිය ඉදසල ගුහ නුවර තෙලේ මඩුකශ ලියේ පුගියන මහ නැවක නැගේශමුදහ ශුමන වයඹින් බල කනශ පුරේමහරඣ ගමණි විවරණ ලද පචින ඉමේදශදිශ ගොතම දා පිහිටයි මෙලක තුබේ ශතරශ නදික මිත වියගද පිදුව ලෙණේරුපණද තෙරණි මඩබඩවිට වඩිනු දැනේශොම මලි කොතන නුඹෙ බතිකන…

තව කියවන්න

මහාසෙන් තාණ්ඩවය

සුරිඳුනේ කඳ සුරිඳුනේ….. කොතා යුදේ දරන් සවත් ප‍්‍රභාව බාහු යුග්මයේගෙලේ ප‍්‍රලම්භ රත්න හා ස්වර්ණ කර්ණපාලියන්වඩින් වඩින් වඩින්න දැන් වඩම්මවන්න මල් යහන්කලෙන් මහෙන් පුදම් ව`දිම් කලේලි කලණ කදිරයන් ඉටා තුටා අනේක යන්ත‍්‍ර මන්ත‍්‍ර තන්ත‍්‍ර මතුරමින්විභූති වීර බරනුවන් විරාජමාන සිකියහන්වදිම් වදිම් ව`දින්නෙ මම් ලලාට ලාල පාමුලේකුමාර කන්ද දේවනේ රකින්න සිංහලූන් පෙමින් දරා සුරේන්ද්‍ර නෙත්මිණී විලාසෙ රැන්දු සින්ධුරාශරීරයෙන්ද…

තව කියවන්න