ධම්මික හෙට්ටිආරච්චි

සුබල භයංකර ස්තෝත්තරය

නමෝ බුද්ධාය………………………රාජ භයංකර රෝජ භයංකර රේත භයංකර රුද්‍ර භයංකරනයන භයංකර නාග භයංකර නකර භයංකර නමලි භයංකරචාප භයංකර චක‍්‍ර භයංකර චලන භයංකර චරණ භයංකරමථිත භයංකර මන: භයංකර මනන භයංකර මමනු භයංකරඅසුර භයංකර ඇසුර භයංකර අසරු භයංකර අසින භයංකරබාහු භයංකර භානු භයංකර භාව භයංකර බ්‍යාම භයංකරසීහ භයංකර ශඛ්‍ය භයංකර ෙසෙව භයංකර සුමන භයංකරමතුරු භයංකර මිතුරු භයංකර මත්ත…

තව කියවන්න

නීල වර්ණ මොණර පිළයි

ගැ: නීල වර්ණ මොණර පිළයිපීත වර්ණ කර අහුරයිදෑත දරා නුඹ එනවදසිතුල් පවුවෙ පොකුණු ඉසව්වේ පි: ක්ෂත‍්‍රිය මායම් කුමටද රත්නවල්ලියේ පි: ආලෙ බැන්ද මුතු දෙපොටයිකෝල කිකිණි වළලු සැලෙයිපාන සිනා නුඹ දෙනවදඇතුල් නුවර කාජරගාමේ ගැ: යෝගාසන මතින් බසිනු මහසෙන් රජිඳේ ගැ: කුණ්ඩල කුණ්ඩල සැමතැනතුන්යම තුන්යම එක ලෙසආයෙ මැණික් ගඟට නොයමිසඳුන් වනයෙ සඳ ඇති යාමේ පි: නුඹ එන…

තව කියවන්න

කුවේණි ගීතය

සූරිය කුලයේ සඳවතියේ- සඳවතියේ සඳවතියේහිරුගෙන් ලද රැස් ලකට බෙදා හල- සීහෙළ කුලවමියේ සඳ ලූ රන්ගෙය රන්ගිර දෝ හදගැබ දෝ- රන්ගිිර බිඳපන් හද නොබිඳේ සඳ සුවසේ කූවන්නා පින්බර රම්‍යා- බදකසිනී මන්මද චිත‍්‍රාපින්සර දේවී පද්මා දෝණී- කන්කලු අසුරී සුරරාණී සුවඳැල් පීදුණු කන්නෙට ඉරිමා උදේ අඬාපන් නක්කත්තේඒ නව සුවඳට සීතල බෝමා කවා එවාපන් මරුමාරේනෑසෙන හඬ ඇති නිසසල විල…

තව කියවන්න

ඔජ බෝ

අහසම ගුගුරයි-ඔජ බෝපොළවම නළියයි කණදෝ කණ කණ කරලා පුපුරා විසිරෙයිඔච්චම සුළෙඟ් එමටයි කොළරොඩු ඉගිලෙයිගොම්මන බීරුම දැන් දැන් දස අත පැතිරෙයිබුන් බුන් මේ කුළු රන්වන් හුළුවී සැඟවෙයි බලදේ බැඳ බෙර බමනා තාලම බෝපත්හරහර හරිබර ගැහිලා නැටුමට සුරළත්අඳුරම දෙදරා හෝ හෝ සුරගඟ ගොරවත්ගම්බිම් කෙත්වත් තුර් හිස් තුට් වී රංග් දෙත්

තව කියවන්න

සක් පිඹිනා වසන්තේ

සක් පිඹිනා වසන්තේ කොහෝ නදයි දසන්තේහෙළ අවුරුද්දේ යුග යුග එකසේමහසම්මත රජුන් දවස හෙළ සිරිතකි බොලන්නේනැකතින් නව ලොවක් තනන පොරණෙන් බැඳි රටක්නේ වඩිනා හිරු දෙවි වන් පුතුන් සිංහළේපුදනා සඳවති වන් දූන් තුන් හෙළේ මෙර පරදා බඳින්නේ කොණ්ඩ නොවෙද අතම්මේකුරු අඩියේ තියෙන්නේ කුණ්ඩ ගුඩපු බිකුණ්ඬේකුරුකුලයේ පහන් තබාලා අසුර ධජේ සැවුලට කියලානාගවල්ලි පුවඟු හපාලා උදා ඔන්න නැකත් ලබාලාවාහ…

තව කියවන්න