ඔජ බෝ

අහසම ගුගුරයි-ඔජ බෝ
පොළවම නළියයි

කණදෝ කණ කණ කරලා පුපුරා විසිරෙයි
ඔච්චම සුළෙඟ් එමටයි කොළරොඩු ඉගිලෙයි
ගොම්මන බීරුම දැන් දැන් දස අත පැතිරෙයි
බුන් බුන් මේ කුළු රන්වන් හුළුවී සැඟවෙයි

බලදේ බැඳ බෙර බමනා තාලම බෝපත්
හරහර හරිබර ගැහිලා නැටුමට සුරළත්
අඳුරම දෙදරා හෝ හෝ සුරගඟ ගොරවත්
ගම්බිම් කෙත්වත් තුර් හිස් තුට් වී රංග් දෙත්