ධම්මික හෙට්ටිආරච්චි

ජවේ ජංඝ

ජවේ ජංඝ අසිනි සැරේ සඳට උඩින් පනින පිම්මවළා තුලින් මුහුණු මැවේ අසුර රක්ඛ නාග යක්ඛමහාරථිය දනුග ඇණිය ලෙලෙන දිලෙන සිහළ කොඩියනිලේ තිතට නෙතේ ඉමට මලේ සැරට ඉවේ සවිය අහසින් හෙළනා වැසි බිඳු නවතාවැව් බන්දා දිය රන්දා අස් වද්දා සුව වින්දාපොළවෙන් නැගෙනා සැම ගුණ රඳනාතුර කම්සා ගුණ නොනිමා සිත පොබයා ගත රන්දා යුග යුග පොරණා අබිමන…

තව කියවන්න

මහාසෙන් තාණ්ඩවය

සුරිඳුනේ කඳ සුරිඳුනේ….. කොතා යුදේ දරන් සවත් ප‍්‍රභාව බාහු යුග්මයේගෙලේ ප‍්‍රලම්භ රත්න හා ස්වර්ණ කර්ණපාලියන්වඩින් වඩින් වඩින්න දැන් වඩම්මවන්න මල් යහන්කලෙන් මහෙන් පුදම් ව`දිම් කලේලි කලණ කදිරයන් ඉටා තුටා අනේක යන්ත‍්‍ර මන්ත‍්‍ර තන්ත‍්‍ර මතුරමින්විභූති වීර බරනුවන් විරාජමාන සිකියහන්වදිම් වදිම් ව`දින්නෙ මම් ලලාට ලාල පාමුලේකුමාර කන්ද දේවනේ රකින්න සිංහලූන් පෙමින් දරා සුරේන්ද්‍ර නෙත්මිණී විලාසෙ රැන්දු සින්ධුරාශරීරයෙන්ද…

තව කියවන්න

රුවන්මාලි ථූපරක්ඛ ගීතය

සුදුනෙලූම් පුදා දෝතින් පැදකුණු කරන්නෙමීදෙඋර දරා ඇති දෑ බර බොහොමයි අදනම් වෙහෙසයිදෙරණ අරා සිටිනා සීහෙළ සෝණවල්ලියේලොව්තුරු මහ බලේ නුඹයි ස්වර්ණමාලියේ මෙත් වැස්සක් කඩා වැටෙනා සලපතල මලූවෙදීහදම නිවී සැනහීයයි පුදුමයි මේ භවකතරේ සතුරු මුලක් එනවා නසනට නුඹව හෙට දිනේතෝමර කඩු දරා හිඳිමි මලූව සිවුකොණේමා රැකගත් දැය රැකගත් හෙළේ රැකගත් මුනි රැකගත් සෑසිරි රුවන්මාලියේ රුහුණු රජිඳා සටනෙ…

තව කියවන්න

පූනන්නේ ආනෙ පුත්තරෝ

පූනන්නේ ආනෙ පුත්තරෝරන් පිළිරූ වාගෙ සක්කරෝබෝසත්කුල මුක්තහාරෙසෙන්පති මැද ඉන්ද්‍රඛීලෙරාවන්නා රෑහෙ රූබරෝ ආසෙන් ආ ඉරු දෙයියෝ පුතුට සවිය බෙදනවාලූරාසෙන් රාසිං දෙයියෝ පුතුට සටන් කියනවාලූත‍්‍රීසිංහළ සිංහහනූමානිල්මල මාගෙ පුතූකූවන්නා දේවි මුණුපුරෝපූනන්නේ ආනෙ පුත්තරෝ දේසෙන් පිට පරසතුරෝ පුතුට බයේ ගැහෙනවාලූමූදෙන් මැද මේ දෙරණේ පුතුට ඔටුනු තැනෙනවාලූශ‍්‍රීවිකුමැති වීර පුතූසූවිසිගුණ සොයන පුතූමාසෙන්නා චන්ද්‍රකුමාරෝපූනන්නේ ආනෙ පුත්තරෝ

තව කියවන්න

සාරභූමියට වරෙල්ලා

සුන් සදා සිත් අරාඅද නෑ පෙරදා දිවි ගෙවනාදුකම ණයට දී ගිනි පොළියම සොයනාහීන බැංකුවදහීන බැංකුවදහීන බැංකුවද ජීවිතේසාරභූමියටසාරභූමියටසාරභූමියට වරෙල්ලා මල් පිපී පරවී ගියානව මලින් ලෝකය සැරසුනාසෝණ සෝණා වියපත් වෙනවාරැවටුණා මදි රූකඩෝමාන බිඳලමුදමාන බිඳලමුදමාන බිඳලමුද ජීවිතේසාරභූමියටසාරභූමියටසාරභූමියට වරෙල්ලා අං පවා ගිලිහී ගියාමුතු මැණික් කෝ අද මට එපාකණ්හදීපායනද පෙරදාහෙළ පුරාණය ගොණු කලාතාම දැවෙනවදතාම තැවෙනවදතාම දැවෙනවද ජීවිතේසාරභූමියටසාරභූමියටසාරභූමියට වරෙල්ලා

තව කියවන්න