ගොයියෝ මේ

ගොයියෝ මේ බයිය පුතාහෙට රජ කරනාදෙයියෝ මයේ පුතුපැටියානැලවෙන සොඳිනා සීනේ පුතේ මාලොකුමාඋකුලේ හිඳිනාපානේ සඳේ බෝ සිරිමාසිලි සිලි ඇසෙනා පාරුවෙ නදී මහවැලියේමුණි බණ දෙසනාආනේ පුතේ නුඹ හිනැහේඑහි සිරි දකිනා දොයි දොයියෝ දොයි දොයියෝබයි බයියෝ බයි බයියෝ

තව කියවන්න

සතන් සෙත් බිම මගේ

සතන් සෙත් බිම මගේ මවුබිම ලොවේ, පින් බිම තුන් හෙළේවසර දශ ලක්ෂයක සිට එයි මහා ජාතිය සිංහලේ…ලොවට සෙත සැදු දුකට පිහිටයි අමා ධර්මය මේ හෙලේගතේ රුධිරය බලන් කකියයි මෙහෙය නැහැ අමතක කලේ ලොවේ කොතැනක සිටි නම් නුබ අසාපන් සිංහල පුතේපුරාණේ සිට දෙරණ රකිනට නුබේ පරපුර දිවිහලේදකින සැම තැන වෙහෙර විය එය අපේකම රකිනා බලේවරෙන් මිස…

තව කියවන්න

ගොම්බෙටි හිද්දලයා

ගොම්බෙටි ගොම්බෙටි හිද්දලයානුඹ එඩිතර එඩිතර සිංහළයා ගගබඩ වස්දඬු රාවය ඇයිදෝගම තුල එළියක් අලූතින් ඇයිදෝගොපල්ලා ගොපල්ලා කොත්මලේ ඇවිල්ලාචක්ගුඩු ගුඩු ගුඩුචක්ගුඩු ගුඩු ගුඩුචක්ගුඩු ගුඩු ගුඩුචක්ගුඩුවා ගවරැළ සතුටින් තණබිම් යායේකොතැනද ඒ රුව උන් ඇත එතැනේගොපල්ලා ගොපල්ලා සවිබල බලල්ලාචක්ගුඩු ගුඩු ගුඩුචක්ගුඩු ගුඩු ගුඩුචක්ගුඩු ගුඩු ගුඩුචක්ගුඩුවා ගල්කුළ මතුපිට මුරලිය ඇයිදෝගල්කුළ වටකොට කොලූ රැල ඇයිදෝගොපල්ලා ගොපල්ලා මුරලිය වයන්නාගොම්බෙටි ගොම්බෙටි හිද්දලයානුඹ එඩිතර…

තව කියවන්න

මිනිපන්දමෙ යන්නායි

ඕං වරෙං යන්ට මහ බැද්දට සැකුලෙක් හඹාගන්ට,හබකට මංගහන්ඩ,පෝපත වාගේ නොඉඳ,හේළංගාව ගියා වාගේ,ඌරු බඳේ හඹන්ටත්,රවුළන් අට ඉස්බක් දුර පැනගත් මහගිරි දඹෙන් පැන,ටීල් ගහන,කිරීටි ගහන,කොවු ගහන,ටං ගහන,ටැක්කම් බාන,වන්නිකරේ කටු කැච්චෙක්,ඇඹුල් හාවෙක්,අඩා එළා ගන්ට……..ආ……… මිනිපන්දමෙ යන්නායි ආණ්ඩි වුණේවරෙව් යකෝබසබන්ද කරුවෙලේ එන්නෙ රැහේඉර පොජ්ජ තෙලිපාන වන්නි හතේකස්කරේ මුස්නේ බලාපං මලේ (ඉස්සර වාගෙම තාමත්කෙරුංකාරයාද කියල බලමුකෝ…අනේ මල්බැත්තා පලාපේඩියෙක්වත්එළාගන්ට බැරිවෙනව ඔට්ටුයි)…

තව කියවන්න