දීපෙ සිවුහෙලේ

මටලු වට්ට වට්ට සුළං පා සනසන්නාදකින ඉමක් සොයන සිතක් සොයා වඩින්නාඒ ගිරි මත මේ වන පෙත තවම දැනෙන්නාබුදුන් වඩින්නා තනිමග බුදුන් වඩින්නා මථුරා මතුගම මතුරයි ජමුනා ජජ්ජරද ගලයිසිරිපා සමනොළ සිවු දෙස දීපෙ සිවුහෙලේබුදුන් වඩින්නා තනිමග බුදුන් වඩින්නා ඇතිවේ නැතිවේ සක්විති රජකම් සටනින් ඇයි බෙදීනොරටුන් ආවොත් හෙළයට නොමවන් කිසිදා උකටලීමනිනගදිව කැලනි පුරේ කුමට යයි ගිලීතමන් අතැර…

තව කියවන්න

ගැටවර බජව්ව

ආදක නාතක වේපත සුංගම්කෝයි අඩප්හූම්ආම්බාන්බූස්ආරෝ බාරෝ පේරෝ බන්ද් ආන් දේන් තෙප් ඇප් බන්ද් බූස්කළු කම්බිලි සැඩ කම්බිලිඒක් මීක්විච්චූරණපට්ටකෙබර මහටොම්පචහුත නහුතය නින්නහුතයගමික දමික හමික ශමික ශිවික අදෙක ශොබික වශිකපටක දුටක ගොටක ගබිට අටක අඩිචි ඉඩික ඉටකආ ඉඳාපොඞ්ඩක් ඉන්න- අම්ම්ට හුඩුසඳුන්ගමින් කපුරූ බුත්තලින් – ඉදුණු ජූල් ඇහිඳුයාන්තමට ගෙතුණූ අවුල් හිස – දැලිස්ස පන් රැඳුණූනටනට වීදි දිගේ -දොමිකිට…

තව කියවන්න

හපමු විටක්

යාලුකමට හපමු විටක් පුරුද්ද එහෙමයියාලුකමක් ඇතිකරන්නෙ විටක්ම පමණයිබුලත් පුවක් සුවඳ බෝම එක එක දමලාසුපිරි විටක් ආගිය තොරතුරු ගැන අහලා යාලු යාලුකමට හපමු විටක් පුරුද්ද එහෙමයිඑහෙම යාලුකමක් ඇතිකරන්නෙ විටක්ම පමණයිපුරුදු බුලත් පුවක් සුවඳ බෝම එක එක දමලාහපමු සුපිරි විටක් ආගිය තොරතුරු ගැන අහලා දහඅටේදි පරසුද්දෝ ඉල්ලං කෑවාවිටක් හපල අපේ මුත්තෝ සුද්දා පැරද්දුවාකුඹුරු ගිනි තියා- ළමයි මර…

තව කියවන්න

සිවුහෙළේ රණගීතය

ගුගුර ගුගුර පුලතිසි පෙළ- මුගුර මුගුර ගෙන දෑතටනසා දැමූ රුපු එඩි බල- පෑව බලේ අසුර හෙලේඋතුර උතුර දෑඅබිමන- මතුර මතුර පේවී පුදසදා අපේ ලේ නෑකම- යාවු සෙනේ සිහළ දැයේ මෙදා අසුර බලේ ලකේ දස අත පතුරාපොලොන්නරුවෙ සුදොවුන් පරපුර ජය ලබනාසෝබල සවිබල වඩමින යශොබල වඩිනාපිඹලා ජයසක් සටනට වර කඩු ලෙලවා අනුරාපුර තක්ක තකට තක තක කියලාපීරාගෙන…

තව කියවන්න

කුවේණි ගීතය

සූරිය කුලයේ සඳවතියේ- සඳවතියේ සඳවතියේහිරුගෙන් ලද රැස් ලකට බෙදා හල- සීහෙළ කුලවමියේ සඳ ලූ රන්ගෙය රන්ගිර දෝ හදගැබ දෝ- රන්ගිිර බිඳපන් හද නොබිඳේ සඳ සුවසේ කූවන්නා පින්බර රම්‍යා- බදකසිනී මන්මද චිත‍්‍රාපින්සර දේවී පද්මා දෝණී- කන්කලු අසුරී සුරරාණී සුවඳැල් පීදුණු කන්නෙට ඉරිමා උදේ අඬාපන් නක්කත්තේඒ නව සුවඳට සීතල බෝමා කවා එවාපන් මරුමාරේනෑසෙන හඬ ඇති නිසසල විල…

තව කියවන්න