අද මල් උයනට
අද මල් උයනට ආයෙ වහිනවාතෙමුනේ මං විතරයිඅඳුරු වලා මත අකූනු හඬනවාඇසුනේ මට විතරයි තෙමුනෙත් මං විතරයිඇසුනෙත් මට විතරයි වෙනදා මල්වැසි කුඩයට හැලුනේමෙතරම් රිදුනේ නෑතෙමුණු කවදවත් දෑස රිදෝගෙනමෙහෙම වැස්සෙ නම් නෑ මෙතරම් රිදුනෙත් නෑමෙහෙමම වැස්සෙත් නෑ පුරුදු වැස්සමයි නුපුරුදු හුළඟයිවීදුරුවද තෙමුනානුඹේ වියලි නෙත දෑස ගැටුණෙ ඇයිරථය විගස ඇදුනා වීදුරුවද තෙමුනාරථය විගස ඇදුනා