උන්ඩියා (Chill Version)

මේ උන්ඩියා
පුල්ලියා බැඳගෙන බැරි බර අදිනා වණ්ඩියා
අහුලා අහුලා පොදියට බඳිනා බණ්ඩියා
කාටත් හිතහොඳ කාගෙත් දුක දුටු චණ්ඩියා
මේ උන්ඩියා

රද්දඩ අටනා බහිපුර වෙහෙනා
උන්ගේ ජඩ වැඩ කරන්නෙ නෑ
මේ උන්ඩියා

අට අට පටකේ අට ගණ පිදුවේ
පිට පිට හටනේ දුනුපෙල හිටියේ
මේ උන්ඩියා

යනවිට බහිකේ මුතියංගනයේ
මුනි බණ ඇහුනේ ගිහිගෙය ඇරියේ
මේ උන්ඩියා