සුබල භයංකර ස්තෝත්තරය

නමෝ බුද්ධාය………………………රාජ භයංකර රෝජ භයංකර රේත භයංකර රුද්‍ර භයංකරනයන භයංකර නාග භයංකර නකර භයංකර නමලි භයංකරචාප භයංකර චක‍්‍ර භයංකර චලන භයංකර චරණ භයංකරමථිත භයංකර මන: භයංකර මනන භයංකර මමනු භයංකරඅසුර භයංකර ඇසුර භයංකර අසරු භයංකර අසින භයංකරබාහු භයංකර භානු භයංකර භාව භයංකර බ්‍යාම භයංකරසීහ භයංකර ශඛ්‍ය භයංකර ෙසෙව භයංකර සුමන භයංකරමතුරු භයංකර මිතුරු භයංකර මත්ත…

තව කියවන්න

කුවේණි ගීතය

සූරිය කුලයේ සඳවතියේ- සඳවතියේ සඳවතියේහිරුගෙන් ලද රැස් ලකට බෙදා හල- සීහෙළ කුලවමියේ සඳ ලූ රන්ගෙය රන්ගිර දෝ හදගැබ දෝ- රන්ගිිර බිඳපන් හද නොබිඳේ සඳ සුවසේ කූවන්නා පින්බර රම්‍යා- බදකසිනී මන්මද චිත‍්‍රාපින්සර දේවී පද්මා දෝණී- කන්කලු අසුරී සුරරාණී සුවඳැල් පීදුණු කන්නෙට ඉරිමා උදේ අඬාපන් නක්කත්තේඒ නව සුවඳට සීතල බෝමා කවා එවාපන් මරුමාරේනෑසෙන හඬ ඇති නිසසල විල…

තව කියවන්න

සක් පිඹිනා වසන්තේ

සක් පිඹිනා වසන්තේ කොහෝ නදයි දසන්තේහෙළ අවුරුද්දේ යුග යුග එකසේමහසම්මත රජුන් දවස හෙළ සිරිතකි බොලන්නේනැකතින් නව ලොවක් තනන පොරණෙන් බැඳි රටක්නේ වඩිනා හිරු දෙවි වන් පුතුන් සිංහළේපුදනා සඳවති වන් දූන් තුන් හෙළේ මෙර පරදා බඳින්නේ කොණ්ඩ නොවෙද අතම්මේකුරු අඩියේ තියෙන්නේ කුණ්ඩ ගුඩපු බිකුණ්ඬේකුරුකුලයේ පහන් තබාලා අසුර ධජේ සැවුලට කියලානාගවල්ලි පුවඟු හපාලා උදා ඔන්න නැකත් ලබාලාවාහ…

තව කියවන්න

මං ආවෙ එහෙම රටක ඉඳලා

සීතල මදනලේ එතිලා සල්මල් සුවඳක්ද පටලායායක තරු රෑට අහසෙ නැකතට නළලතට වැටිලාපායන හිරු සඳුට වැඳලා පියඹගෙ හිස දෙපස සරසාමං ආවෙ එහෙම රටක ඉඳල ඒ රට මුහුදෙන්ම වටලා ඈතට මහ නිල්ල නිලට කෙත්වතු කරලින්ම බරලාපාරුවෙ එක් ගඟක දකුණෙ ගඟරුව පූජාව තියලාඕසෙට කරුණාව කියල කන්දක මුදුනටම නැගලාමං ආවෙ එහෙම රටක ඉඳල ඒ ගිර ඉර සේවෙ වැඳලා සාගර…

තව කියවන්න

සකල සත වෙත

(සාතාගිර නමෝ යක්ඛෝ- තස්සච අසුරින්දෝභගවතෝච මහාරාජා- අරහතෝ සක්කෝසම්මාසම්බුද්ධස්ස මහා බ‍්‍රහ්මරාජයානෝ* සකල සත වෙත පිරූ වීරිය කල්පයට වට මුතු වැසීමහා බෝ මැඩ උදා හිරු එයි සොයා අරුණැල්ලේ වෙලීපුදා වජ‍්‍රාසනය වැඳලා හිරිවඩුන්නේ සඳවතීසොයා මුතු මුතියංගනේ පෝ දිනයෙ රඟදෙන්නී යලී ඉසින්බැස්සගල හේවිසි ඇසෙන්නාරජගල වීදි දිගේ පාවඩ එලෙන්නාරිටිගල බිමේ රන් කහවණු අතුරන්නාගෝතමතොටින් බුදුහිමි නැව් නගින්නා සසරෙ බැඳෙනා යදම් සිඳිනා…

තව කියවන්න