
චාග රාජ
වන්දිබට්ටයිනී…..මහරජානෝ සැපත් වෙතී………..ගුණ ගයන්න….ගුණ ගයන්න……සෙත් පතන්න…….. චාග රාජ චන්ද්‍ර රාජ චාරු චරක රාජ රාජසාර ධර්ම රකින රාජ තේජ රෝජ සක්ක රාජඡේක රාජ චක‍්‍රපාණි චක‍්‍රවර්ති මෙලක රාජශක්ති රාජ භක්ති රාජ සීල සත්‍ය ගුණැති රාජ තක දින්නා කඬේ යනවැයි මෙන්නා වෙන මක්කා කලාකරුවොත් වික්කාපන යන්නා බඩේ පණුවන් පල්ලා තව රජෙකා පලාතකවත් නැතුවා වන්දිබට්ටයිනී…..මහරජානෝ දැන් මැදුරෙන් නික්ම යතී………..ගුණ…