බහිරව ආවැඩුම් තත

(භේරුණ්ඩා ලකුණින් දෙවොල් බෙරෙන් බහිරවකන්දෙන් සීතාවකින් කාලතිත්තයෙන් කදම්භ නදියෙන් සීමාකොට පළමුවද, සීමා බිඳ දෙවනුවද, සතර හෙළයේම රක්නා ඉර බස්නා පලාතේ සීහෙළයන්ගේ මහා ජයඝෝෂාව සමගින් අවසරයි අවසරයි අවසරෝ මහාකාල ෙභෙරව පරපුර ආ වඩන්නට අවසරෝ…..) බුම්මඩ බ‍්‍රඩ බරණි ඩඩඩ ඩම් ඩම ඩම ඩමරු හඬටපිප්පලි පුර සිවෙන සමග හුම් හුම් හුම් පෙරට ඇදෙනපච්චිම හෙළ බ‍්‍රැණ්ඩි බ‍්‍රබ‍්‍රබ‍්‍ර හුස්මට හුස්මකුත්…

තව කියවන්න

වැස්ස වැස්ස

ඇද වැටුනා වැස්ස වැස්ස අද වහිනව වැස්ස වැස්සඑහෙ බැලූවත් වැස්ස වැස්ස මෙහෙ බැලූවත් වැස්ස වැස්සඅහසින් බට වැස්ස වැස්ස පාර පුරා වැස්ස වැස්සවීදි දිගේ වැස්ස වැස්ස මගදිගටම වැස්ස වැස්සකුඩ තිබුණත් වැස්ස වැස්ස කුඩ නැතුවත් වැස්ස වැස්සහිත කළඹන වැස්ස වැස්ස තෙමෙන්න යස වැස්ස වැස්ස මහවැස්සක තෙමී නැටුවෙ පුංචිම කාලේමෙච්චර කල් මොකද කලේ මතකත් නෑනේගැටෙන වලා කොටන විදුලි…

තව කියවන්න