නීල වර්ණ මොණර පිළයි
ගැ: නීල වර්ණ මොණර පිළයිපීත වර්ණ කර අහුරයිදෑත දරා නුඹ එනවදසිතුල් පවුවෙ පොකුණු ඉසව්වේ පි: ක්ෂත්රිය මායම් කුමටද රත්නවල්ලියේ පි: ආලෙ බැන්ද මුතු දෙපොටයිකෝල කිකිණි වළලු සැලෙයිපාන සිනා නුඹ දෙනවදඇතුල් නුවර කාජරගාමේ ගැ: යෝගාසන මතින් බසිනු මහසෙන් රජිඳේ ගැ: කුණ්ඩල කුණ්ඩල සැමතැනතුන්යම තුන්යම එක ලෙසආයෙ මැණික් ගඟට නොයමිසඳුන් වනයෙ සඳ ඇති යාමේ පි: නුඹ එන…